මචං මට මේ ඇඩ් එක අහනකොට 90s වයිබ් එකක් එන්නෙ,මෙතන යෝහානිගේ කටහඬ නම් පට්ට,මේ ජාතියේ සිංදු ටිකක් හැදුනා නම් මරු කියල හිතෙනවා,අමුතු නැවුම් ගතියක් එක්ක අමු සිඞහල කටහඬක් එන්නෙ මෙකෙන්.ගම් වල යන්තන් 14 විතර පැන්න කෙල්ලන්ගේ එන කටහඬක් නේ තියෙන්නෙ,එක මරු ඇත්තෙන්ම,යෝහානිට සිංදු කියන්න පුලුවන්ද බැරිද කියලා මම දන්නෙ නැ මට නම් මේ ට්‍රැක් එක මරු (සමහරු බැ බැ ගාන නිසා මම එ ටික කිව්වෙ)

Auto tune දාලා කියන එකක්නේ. ඕක ඉතින් සිංදුව කියන මනුස්සය දක්ෂකමක් නෙවේනෙ.