යොහානිගෙ ඇචිව්මන්ට් එකට විශ් කරන්න ඕන.එහෙම චාන්ස් හැමෝටම ලැබෙන්නෙ නෑ.
හැබැයි මෙලෝමදෙයක් දන්නෙ නැතුව අමිතාබ් බච්චන් හුරේ දාපු නිසා හුරේ දාන උන් බහුතරයක් ඉන්නෙ, ලංකාවෙයි ඉන්දියාවෙයි දෙකේම. සෝශල් මීඩියා වලටයි, ඉන්ෆ්ලුවෙන්සර්ලටයි, මෙලෝ වැඩක් නැති වහුතු පේජ් වලටයි ඕන ekak උලුප්පල පෙන්නන්න පුලුවන්,සල්ලි ටිකක් විසි කරන්නයි ඕන . ඒක තමයි වර්තමාන ලෝකෙ ට්‍රෙන්ඩ් එක. සමීක්ශනයක් කරොත් සිංදුවක් අහන්නෙවත් නැතුව හුරේ දාන බහුතරයක් inne
යොහානි පැත්තකින් තියපං 2019 පුකේ අමාරුවට බිත්ති සබං දාල හෝදල කුනු කානු වල බැහැගෙන චිත්‍ර ඇදපු වසලයො සෙට් එකක් අපේ ගමෙත් ඉන්නව. ඔය උඩ කියපු පොදු ලක්ශන උං උපතින්ම උරුම කරං ආපු උං. හැම ට්‍රෙන්ඩ් එකම කාලයයි.ගුනාත්මක නැත්නම් නිකන්ම හයිp එක යනව.
උදා - ස