Yohani - YouTube subscribers
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,164 1 13,042 113 Gotham City Oct 15, 2021 #41 Reactions: EnIgma001
2 24X7 Well-known member Oct 22, 2017 739 568 93 Oct 15, 2021 #42 2021 ට වසර 55 වෙන A. R. Rahman සහ වසර 66 වන Yanni ව සංසන්දනය කරනවා කියන්නේ මොන මෝඩ වැඩක් ද? ඔන්න අඋරුදු 28 දී A. R. Rahman, Yanni සහ යෝහනි achieve කරපුව සංසන්දනය කලා නම් ටිකක් හරි සාදාරන වෙන්න පුළුවන්.
2021 ට වසර 55 වෙන A. R. Rahman සහ වසර 66 වන Yanni ව සංසන්දනය කරනවා කියන්නේ මොන මෝඩ වැඩක් ද? ඔන්න අඋරුදු 28 දී A. R. Rahman, Yanni සහ යෝහනි achieve කරපුව සංසන්දනය කලා නම් ටිකක් හරි සාදාරන වෙන්න පුළුවන්.
stasia Well-known member May 28, 2018 12,814 26,355 113 כדור הארץ Oct 15, 2021 #43 රහමන්ට නෝන්ඩි වගේ උනොත් ඉන්දියන් උන් හැරෙන තැපෑලෙන් යොහානි unsub කරනවා. එහෙව් බඩු උන්.
Heshan Daminda Well-known member Mar 13, 2009 45,553 1 99,743 113 33 Kalutara Feb 18, 2022 #44 BruceWayne92 said: හරියටම හරි . යු ටියුබ් සෙන්සෙෂන්ස් ලායි ඇක්චුවල් මියුසීෂියන්ස් ලයි වෙනයි . යානි වගෙ මිනිස්සුන්ගෙ සබ්ස් ලා මිලියන දෙකක්වත් නැතිව තියෙද්දි අර ජස්ටින් බීබර් කියන එකාට මිලියන හැටකට වඩා සබ්ස් ලා . Click to expand... යානියි ජස්ටින් බීබරයයි සම කරනවා කියන්නේ අමරදේවයි ඉරාජ්වයි සම කළා වගේනේ. ඒක වෙනම genre දෙකක්නේ යකෝ. අනික යානිගෙ සින්දු අහන මිනිස්සුයි ජස්ටින් බීබර්ගේ සින්දු අහන මිනිස්සුයි වෙනම සමාජ මට්ටම් දෙකක මිනිස්සු. බලපන්කො යානිගේ ශෝස් බලන්න මිනිස්සු එන්නේ ටයි කෝට් දාගෙන ෆුල් සූට් ඇඳගෙන. හැබැයි JBගෙ එහෙම එකක් නෑ. ෂෝට ගහගෙන වුනත් යතහැකි.
BruceWayne92 said: හරියටම හරි . යු ටියුබ් සෙන්සෙෂන්ස් ලායි ඇක්චුවල් මියුසීෂියන්ස් ලයි වෙනයි . යානි වගෙ මිනිස්සුන්ගෙ සබ්ස් ලා මිලියන දෙකක්වත් නැතිව තියෙද්දි අර ජස්ටින් බීබර් කියන එකාට මිලියන හැටකට වඩා සබ්ස් ලා . Click to expand... යානියි ජස්ටින් බීබරයයි සම කරනවා කියන්නේ අමරදේවයි ඉරාජ්වයි සම කළා වගේනේ. ඒක වෙනම genre දෙකක්නේ යකෝ. අනික යානිගෙ සින්දු අහන මිනිස්සුයි ජස්ටින් බීබර්ගේ සින්දු අහන මිනිස්සුයි වෙනම සමාජ මට්ටම් දෙකක මිනිස්සු. බලපන්කො යානිගේ ශෝස් බලන්න මිනිස්සු එන්නේ ටයි කෝට් දාගෙන ෆුල් සූට් ඇඳගෙන. හැබැයි JBගෙ එහෙම එකක් නෑ. ෂෝට ගහගෙන වුනත් යතහැකි.