Yohani - YouTube subscribers

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    2021 ට වසර 55 වෙන A. R. Rahman සහ වසර 66 වන Yanni ව සංසන්දනය කරනවා කියන්නේ මොන මෝඩ වැඩක් ද? ඔන්න අඋරුදු 28 දී A. R. Rahman, Yanni සහ යෝහනි achieve කරපුව සංසන්දනය කලා නම් ටිකක් හරි සාදාරන වෙන්න පුළුවන්.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    රහමන්ට නෝන්ඩි වගේ උනොත් ඉන්දියන් උන් හැරෙන තැපෑලෙන් යොහානි unsub කරනවා. එහෙව් බඩු උන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,591
    1
    99,796
    113
    33
    Kalutara
    හරියටම හරි .
    යු ටියුබ් සෙන්සෙෂන්ස් ලායි ඇක්චුවල් මියුසීෂියන්ස් ලයි වෙනයි .

    යානි වගෙ මිනිස්සුන්ගෙ සබ්ස් ලා මිලියන දෙකක්වත් නැතිව තියෙද්දි අර ජස්ටින් බීබර් කියන එකාට මිලියන හැටකට වඩා සබ්ස් ලා .
    යානියි ජස්ටින් බීබරයයි සම කරනවා කියන්නේ අමරදේවයි ඉරාජ්වයි සම කළා වගේනේ. ඒක වෙනම genre දෙකක්නේ යකෝ. අනික යානිගෙ සින්දු අහන මිනිස්සුයි ජස්ටින් බීබර්ගේ සින්දු අහන මිනිස්සුයි වෙනම සමාජ මට්ටම් දෙකක මිනිස්සු. බලපන්කො යානිගේ ශෝස් බලන්න මිනිස්සු එන්නේ ටයි කෝට් දාගෙන ෆුල් සූට් ඇඳගෙන. හැබැයි JBගෙ එහෙම එකක් නෑ. ෂෝට ගහගෙන වුනත් යතහැකි.