Questions Yohanige video eka

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    ඩොලර් 2000ක්? :) පිස්සුද යකෝ මිලියන 120+ වලට
    මිලියන 120ක් හම්බුනා කියලා කෝටි ගනන් හම්බෙන් නෑ බන්. රියල් සිනාරියෝ එක තමයි වීඩියෝ එකක් විනාඩි 10කට වඩා වැඩි නම් 100m ආවොත් වීවිස් ඒ එන්නෙත් උපරිම $20000 රේන්ග් එක ඇතුලේ. මන් කියන්නේ මේ US වීව්ස් නැතුව. ඒ කියන්නේ විනාඩි 3නේ 4රේ රෙන්ජ් එකේ තියෙන වීඩියෝස් වලට 1m වලට $100-$200 අතර එන්නේ. මේන් කන්ට්‍රි වල වීව්ස් නැතුව. US AU UK etc. ඔය ඉන්දියන් කාරයෝ ලංකාවේ එව්නුත් බැලුවා කියලා මහ ලොකු කෝටි ගනන් එන්නේ නැ.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    1631595358720.png

    1631595461961.png

    ඔය තියෙන්නේ යෝහානි range එක. Range එකක් දීල තියෙන්නේ views එන රට අනුව CPM එක වෙනස් වෙනවා. අඩුම CPM එක.$0.25 යි

    අඩුම CPM එකෙන් ඔය යෝහානි ගේ views calculate කරත් දවසට USD 891ක් ,මාසෙකට $26700ක් ලැබෙනවා.
     
    • Like
    Reactions: TNHM

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    mamath hithanne eita wadi athi.
    Music channel walata watch time consider karanne nathuwa athi. ehema baluwoth abba,beatles lata wada watch time game streaming karana unta thiyenawa
    abba,beatles ඉන්නේ ලංකාවේ නෙවෙයිනේ. ඒවා එක්ක කම්පෙයාර් කරන්න බෑ. අහසයි පොලොවයි වගේ
     
    • Like
    Reactions: TNHM

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    abba,beatles ඉන්නේ ලංකාවේ නෙවෙයිනේ. ඒවා එක්ක කම්පෙයාර් කරන්න බෑ. අහසයි පොලොවයි වගේ
    na bn, mama kiwwe music artist channel wala watch time ganai wena video wala watch time ganai compare karala ganna ba.
    ehenam oyata galapena widiyata kiyannamko
    abba, beatles lage watch time ganata wada logan paul, mr.beast ta watch time athi but income eka athin abba, beatles, eminem wage aya issarahin athi.
    mage point eka youtube music artist profile walata pay karanakota watch time kiyana eka echchara relevant nathuwa athi normal youtube channel ekaka play time balapanawa tharam.
     
    • Like
    Reactions: TNHM

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Okkatama issela kawru hari kiyapan 2 minute song ekeka ad ekak danne kohomeda kiyela 🤔

    Only option, start eke daana eka…me video eketh local sponsored ad ekak video eka athulema tiyenewa….YouTube Music videos wela nan mama ads dakelama na….

    Yata description eke hariye static link ads wage danne puluwan..
     
    • Like
    Reactions: TNHM

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,788
    9,482
    113
    මිලියන 120ක් හම්බුනා කියලා කෝටි ගනන් හම්බෙන් නෑ බන්. රියල් සිනාරියෝ එක තමයි වීඩියෝ එකක් විනාඩි 10කට වඩා වැඩි නම් 100m ආවොත් වීවිස් ඒ එන්නෙත් උපරිම $20000 රේන්ග් එක ඇතුලේ. මන් කියන්නේ මේ US වීව්ස් නැතුව. ඒ කියන්නේ විනාඩි 3නේ 4රේ රෙන්ජ් එකේ තියෙන වීඩියෝස් වලට 1m වලට $100-$200 අතර එන්නේ. මේන් කන්ට්‍රි වල වීව්ස් නැතුව. US AU UK etc. ඔය ඉන්දියන් කාරයෝ ලංකාවේ එව්නුත් බැලුවා කියලා මහ ලොකු කෝටි ගනන් එන්නේ නැ.
    ube prediction hari. mostly 20k-35k vage enne. anika keedenk adblocker dagena innawada. hama factors balapanawa.
     
    • Like
    Reactions: TNHM

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    adblocker hama ad type ekakma block karnawa.
    youtube app eketa nane..web browser eketa witherai ad blockers tiyenne..
    android wela mokak hari natela keraganna puluwan athida danne na..youtube app eke ads block keranna ba
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    youtube app eketa nane..web browser eketa witherai ad blockers tiyenne..
    android wela mokak hari natela keraganna puluwan athida danne na..youtube app eke ads block keranna ba
    YouTube Vanced android app එක දැම්ම නම් ads නැ. මමත් දාල තියෙන්නේ https://vancedapp.com/

    මම ඔය video එක 5 හය වතාවක් විතර බැලුව TV එකෙන්. එක පාරකවත් ads එකක් නම් ගියේ නැ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    YouTube Vanced android app එක දැම්ම නම් ads නැ. මමත් දාල තියෙන්නේ https://vancedapp.com/

    මම ඔය video එක 5 හය වතාවක් විතර බැලුව TV එකෙන්. එක පාරකවත් ads එකක් නම් ගියේ නැ.
    Ow android welata puluwan athi..ordinary users la owa keranne nane ithin..
     
    • Like
    Reactions: U-tag