YOU කියන්නේ තොට

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මන් ඔකේ සේරම youtube තිබ්බ ඒවා හොයා හොයා download කර ටික කාලෙකට කලින්
එත් ඔක්කොම නහ මට මතක විදියට
රුපවාහිනියේ ඇති.:dull::dull:

අද ඔතනින් එක්කෙනයි ජිවතුන් අතර ඉන්නේ :(:(

බලෙන් කිතිකවාගන්න ඕන අද කලේ විහිලුත් එක්ක බලද්දී ඒ කලේ ඒ මිනිස්සුන්ගේ මූණ දිහා දැක්කත් හිනා යනවා.
නියම මිනිස්සු
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මන් ඔකේ සේරම youtube තිබ්බ ඒවා හොයා හොයා download කර ටික කාලෙකට කලින්
    එත් ඔක්කොම නහ මට මතක විදියට
    රුපවාහිනියේ ඇති.:dull::dull:

    අද ඔතනින් එක්කෙනයි ජිවතුන් අතර ඉන්නේ :(:(

    බලෙන් කිතිකවාගන්න ඕන අද කලේ විහිලුත් එක්ක බලද්දී ඒ කලේ ඒ මිනිස්සුන්ගේ මූණ දිහා දැක්කත් හිනා යනවා.
    නියම මිනිස්සු

    ඕකට විතරයි ටිකක් හරි හිනා ගියේ