"You are a good man"ගේ අමුතු ඉංග්‍රීසි 😂

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,874
    10,132
    113
    lsHR3412ck.jpg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,111
    27,539
    113
    gay.V.P ජෙබ්බනි Billogical කියන්නේ කුමන "ප" යන්නද කියලා තේරුම් කර දෙනු මැනව. මූ ඉස්සර ගෝනිබිල්ලෙක් කියලද නොකියා කියලා තියෙන්නේ :unsure: :unsure: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌 .

    අයිනෝ.. යූ නෝ.. හූනෝ.. බකමූනෝ.. හුකනෝ.. මෝල් නාකියා ශේප් එකේ වෙනස් කරලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,111
    27,539
    113
    ඌ වැරදි නෑ. උබලා වරද්දගෙන තියෙන්නේ. අර එකෙක් ට්‍රේන් එකේ වඩේ විකුනුවා වගේ මූ කරලා තියෙන්නේ ට්‍රේන් එකේ ඉන්ග්‍රීසි උගන්නපු එක ලු. එකයි එහෙම දාලා තියෙන්නේ අතීත කාල විදියට. අයි නෝ.. යූ නෝ.. හූනෝ... බකමූනෝ... හුකනෝ.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌
     

    PureFrameModels

    Well-known member
  • Dec 11, 2025
    447
    548
    93
    අවුරුදු 11ක් උගන්නලත් ඉංග්‍රීසි බැරි ඒක නේ
    ඉංග්‍රීසි ටියුෂන් කරන කෙල්ලෙක් ලගදි උපාදිය ගන්න ගියා , ඊට කලින් පන්ති කරලා කෝටි 10 ක විතර වාහන අරන් ඒවා වල ගියේ. කිසිම නියාමනයක් නැති ගොබ්බ රටක්
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,498
    3,163
    113
    අවුරුදු 11ක් උගන්නලත් ඉංග්‍රීසි බැරි ඒක නේ
    ඉංග්‍රීසි ටියුෂන් කරන කෙල්ලෙක් ලගදි උපාදිය ගන්න ගියා , ඊට කලින් පන්ති කරලා කෝටි 10 ක විතර වාහන අරන් ඒවා වල ගියේ. කිසිම නියාමනයක් නැති ගොබ්බ රටක්
    WOW English
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    oya page eka hadanna atte uge lamayek wenna athi.
    godak old un podi unta kyala page hadagannawa
    අඩෝ එතකොට එදා බුවා එදා කරපු අයිනෝ හූනෝ බකමූනෝ කතාව ලියල දෙන්න ඇත්තෙත් පොඩි එකෙක් ද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    බොරුවක් හරි කමක් නෑ එක්කො spellings වරද්දන්නෙ නැතුව හරියට ලියපන්. බිල්ලොජිකල්. හමන්නල ගන්න ඕන කැරි බල්ලන්ව. චික් විතරක්. මෙන්න මුගෙන් ඉංග්‍රිසි ඉගෙනගනින්. @gama22 @nul 🐒 🐒 උට උබලට වඩා පුළුවන්. 🤷‍♂️
     
    Last edited: