munta wada ara mahindanandaya hodai 
මුන් මෙහෙම ආතල් දෙන්නේ වෙන මොකක් හරි වෙන සීන් එකක් වහගන්න ඕන උනාම හැබැයි.ජීව විද්‍යාත්මක අවි බස්සන්නේ දැන් ජෙප්පෝ..
⛤ ජෙප්පො එන්නෙ නැති ත්‍රෙඩ් ලෙස නිවැරදි විය යුතුයි.ටොබයියො ඔක්කොම එක තැනක්ට ගන්න ත්‍රෙඩ්
ජෙප්පන්ට වැඩ තියනව වැදගත්⛤ ජෙප්පො එන්නෙ නැති ත්‍රෙඩ් ලෙස නිවැරදි විය යුතුයි.
ආචාර්ය අසෝක සපුමල් රංවල කියලා මිනිස්සු රවට්ලා චන්දෙ ඉල්ලන තැනට ජෙප්පෝ වැටුනා කියන්නේ වෑව්සහතික හොයන මට්ටමට පාර්ලිමේන්තුව ගෙනාව කියන්නෙ ආය වාව්...![]()
oya uge birth palce eka yakoBillogical at deniyaya
දෙනියායේ ලොජිකල් බිල්ලෙක් කියලනේ මේ කියන්නේ. බුද්ධි අංශයේ වෙන්න ඇති![]()
