you fools laugh at them

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,704
    12,739
    113
    yesterday medical students
    today petroleum workers
    you fools laugh at them
    either you r a useless fellow who do nothing for the country
    or businessmen who suck the blood out of the others
    if not
    its you the next
    .................


    :lol::lol::lol::lol::lol:



    20292962_1273837272724875_1373069688397687305_n.jpg


    20369683_337611696667797_4795621306064577894_o.jpg

    දැන්වත් තේරුම් ගනිල්ල,

    ඉන්ධන එහෙමත් නැත්නම් රටේ energy sector එක කියන එක රටකට කොච්චර වැදගත්ද කියල. කොච්චර බලපෑමක් රටකට කරන්න පුලුවන්ද කියල.

    මේ ශක්තිය වෙන රටකට, විශෙෂයෙන් ඉන්දියාව වගේ සක්කිලි රටකට ගෙඩි පිටින් අත පොවන්න ලැබුනම අපේ මිනිස්සුන්ව විතරක් නෙවෙයි, රජය, රාජ්‍ය පාලනය කොහොමට පාලනය කරයිද.

    මේක තේරුම් ගන්න මහ ලොකු උදාහරණ ඕනෙ නෑ. IOC එකට ගිවිසුම් හැටියට ලබා දුන්නෙ ශෙඩ් 100 ක් හා, ඒවට බෙදා හැරීම විතරයි. ආනයනයට අවසර නෑ. නමුත් දැන් උන් මොකද කරන්නෙ.

    ඒ වගේම තමයි ත්‍රින්කො ෆාර්ම් එකෙන් දුන්නෙ ටැංකි කීපයක් පමනයි, ඉතිරි අනිත් ටික සංස්ථාවෙන් නැවත අලුතවැඩියා කරල සංස්ථාව පාවිච්චි කරන්න හදනකොට ඉන්දියාව ඒකට ඉඩ දෙන්නෙ නෑ, කෙලින්ම ඉන්දියවෙ මහ ආන්ඩුවෙන් treat එක එන්නෙ.

    ඔය රඟන්නෙ ඔච්චර බලයක් ලැබුනට පස්සෙ. කොහොමද energy sector එකෙ බලය 50 – 50 වගේ ලැබුනනම්. ආන්ඩුව අල්ලෙ තියල නටවලා හක්කෙ තියල සෙම අරිනව. 😢😢😢

    මේක තවම අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්නම් ඒ රටේ අනාගත පරපුරෙ අවාසනාව.

    දැන්වත් දේශපාලනමය කොන්දේසි විරහිතව මේක ජාතික අවශ්‍යතාවයක් විදියට සලකලා, ත්‍රිකුණාමලය හා අනාගතයේදී නැව් සඳහා තෙල් සම්පාදනය කිරීමට පිහිටීමය වශයෙන් ඉතා වැදගත් තැනක් වන හම්බන්තොට වරාය ටැංකි සංකීර්ණය විදේශීය රටවලට 99 අවුරුදු බදු දීම හෝ විකිණීමට විරුද්ධව ආන්ඩුවට බලකිරීමට රටක් විදියට එකතු වෙයල්ල.

    – Thissa Wimalasurendra
     
    • Like
    Reactions: Robinhood wage ekek

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    lankwe unta one deyak sathi dekai mathaka.unta thamange wade weanwanam ratata hena gahuwath kamak na.
    sooner you understand this.the better
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔහොම කිවත් තේරෙන්නේ කින් කි දෙනාටද සහෝ
    මාරා කියයි සිරා කියයි
    මේ කතාව එහෙම්මම ඉවරයි
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,415
    1,350
    113
    "either you r a useless fellow who do nothing for the country
    or businessmen who suck the blood out of the others": this shows the mentality of the person who has posted it.. who does not understand anything about how progressive economies work and seem to be a person who has read the first two chapters of Das Capital by Carl Marx which is no longer valid in the present context
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙන්සස්ගේ සංවර්දන නිවුස්

    ස්ට්‍රයික් එකෙන් වැඩක් නැ විකුණලා ඉවරයි .පරක්කු වැඩියි දැන් ..

    කොටින්ම විකුනන්න අග්රිමන්ට් එක අත්සන් කල ඇමතියාවත් දන්නේ නෑලු මොනවද එකේ තිබ්බේ කියල :dull:

    කොහොමද පොනිලගේ ටිකිරි මොලේ ?:dull:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,704
    12,739
    113
    මරුසිරා;22005632 said:
    මෙන්සස්ගේ සංවර්දන නිවුස්

    ස්ට්‍රයික් එකෙන් වැඩක් නැ විකුණලා ඉවරයි .පරක්කු වැඩියි දැන් ..

    කොටින්ම විකුනන්න අග්රිමන්ට් එක අත්සන් කල ඇමතියාවත් දන්නේ නෑලු මොනවද එකේ තිබ්බේ කියල :dull:

    කොහොමද පොනිලගේ ටිකිරි මොලේ ?:dull:

    :oo:
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Owa kiyala munta therum katanna baha machan. Me rata daala yana eka thamai hodama de. Meke inna un ekka meka kawadavath hadena ekak nam newei.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔව් ඔව් ඔය ටැංකි සේරම කැලේට වැහිලා විනාශ උනත් කමක් නැහැ
    හැබැයි ඕවා ඉන්දියාවට රෙන්ට් එකට දීලා ආණ්ඩුව සල්ලි හෙව්වොත් නම් අපි මරාගෙන මැරෙනවා යකෝ
    දිරන්න දීපල්ලා අපේ තෙල් ටැංකි
    :baffled::rofl::baffled:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔව් ඔව් ඔය ටැංකි සේරම කැලේට වැහිලා විනාශ උනත් කමක් නැහැ
    හැබැයි ඕවා ඉන්දියාවට රෙන්ට් එකට දීලා ආණ්ඩුව සල්ලි හෙව්වොත් නම් අපි මරාගෙන මැරෙනවා යකෝ
    දිරන්න දීපල්ලා අපේ තෙල් ටැංකි
    :baffled::rofl::baffled:

    http://www.frontpage.lk/page/CPC-officials-held-captive-by-IOC-at-China-Bay/17906