You Tube එදා සහ අද

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මට මතකයි You Tube එකේ 2008 වෙනකොටත් ලංකාවේ විඩියෝස් ඇත්තෙම නැති ගානයි,ඔය කාලේ ElaKiri You Tube චැනල් එකයි තව maneluk ද කොහෙද කියල චැනල් එකක් තිබුනා,ඉට ටික කාලයකට පස්සෙ GalleZone කියලා චැනල් එකක් ආවා - ඔන්න ඔවගේ චැනල් දෙක තුනකින් තමයි සිංහල සිංදුවක Tv Rip එකක් හරි දැම්මෙ,එකත් ඉතින් බොහෝ විට 240p හෝ උපරිම 360p,එ දවස් වල රේකොර්ඩ් බාර් කාරයෝ ඔවාගෙන් සිංදු දහයක් විතර Download කරලා VCD ගහලා විකුණනවා මට මතකයි :giggle: ,මුල් කාලේ You Tube එකේ තිබුනා Friend Request දාන්න පුලුවන් option එකක්,ඉස්සර ගොඩක් අය විඩියෝ දාන්නෙ නැති උනාට හොඳ කමේන්ට්ස් දාන අයට යාලුවෝ ගොඩක් හිටියා,මතකනේ එ කාලේ කුණුහර්ප කමේන්ට්ස් You Tube එකේ නැති තරම්,තව චැනල් එකේ Comments දාන්න පුලුවන් කම තිබුනා,ඉස්සර ඉතින් හිටපු සුලු පිරිස උනත් ලස්සන විදියට එ චැනල් වල ස්තුති කරලා හරි ධෛරමත් වෙන විදියට අදහස් ප්‍රකාශ කරලා තිබ්බා මතකයි....තව දෙයක් මුල්ම කාලේ විඩියෝස් දාන්න පුලුවන් උපරිම කාලය විනාඩි 5 හයි,ඉතින් එ කාලේ ටෙලි නාට්‍යක් උනත් දානකොට කැලි 4-5 කට අප්ලොඩ් කරනවා..මතකද ? ඉතින් මම නම් එකාලේ පෞද්ගලිකව හිතුවා ඉස්සරහට මේ Platform එක මිටත් වඩා දියුණු වෙලා රූපවාහිණියෙන් මිදිලා,ප්‍රධාන ධාරාවේ තියන කුණු නැතුව ගමනක් යයි කියලා,ඔය කාලේ ඉතින් සිංහල වචනයක් හරි ගැවිච්ච Quality Videos කලේ jehanr සහ තව රටින් පිට හිටිය එක්කෙනෙක් දෙන්නෙක්....ඔන්න ඔහොම ඉන්නකොට තමයි KushanSrimalShow ඇවිත් යම් පෙරලියක් කලේ,හැබයි උන් දෙන්නා කවදාවත් දෙපැත්ත කැපෙන විහිළුවත් මොඩ ජොක්ස් වත් දැම්මෙ නැ...කොලු කමට උන්ට පුලුවන් විදියට Videos කලා,ඔහොම ලස්සනට කාලයක් ගලාගන ගිය You Tube 2014-2015 පස්සෙ ටික ටික ජරා වෙන්න ගත්තා....ඔක්කොම ටිවි චැනල් යුටියුබ් එක බදු අරන් වගේ උන්ගේ සුපුරුදු බොරු දාන්න ගත්තා....බොරු දේවාල කාරයෝයි ,හක්ගෙඩි කාරයෝයි,හොරුයි-කුණුහර්ප කාරයොයි මේක බදු ගත්තා,අන්තිමට ළමා පාතලයත් බැස්සා,දැන් ඉතින් ගන්න දෙයක් නැ........දැන් ඔක්කොම උන් තමුන්ගේ ගැනි හරි විකුණලා සල්ලි හම්බ කරන්න එන්නෙ You Tube එකට......මිට වඩා දෙයක් කියන්න තිබ්බට ඔච්චරයි සාරාංශය.....

    අලුත්ම ට්‍රෙන්ඩ් එක - යුටියුබ් චැනල් වලට සල්ලි ගෙවලා දෙශ පාලුවෝ අපට පෙනවන interviews
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,134
    1
    100,869
    113
    34
    Kalutara
    Issara youtube eke video download karanna widihak nathuwa web page eka save karala tyenawa ehemmama video ekath save wela athi kiyala hithala. Anthime baladdi video eka save wela na. Youddl kiyala site ekak hoyagaththa passe download karanna. FLV thamai mulinma download wune.

    Youtube wadiya prasidda wenna kalin lankawe channel wala news, tele dramas ehema rata giya aya internet eken balapu site eka mathakada?

    Col3neg.com
     
    ow machan umba hari :giggle: Col3neg channels kihipayak thibba (Ori and Fakes),ekale un thama wadima lankawe site ekaka adverts walin hewwe kiyalath mama ahala thiyanawa..issara unge theme eka godak un copy kala mathakada....
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොටින්ට සපෝර්ට් කරන දෙමළ උන් ඵක්ක මරාගත්ත ඒ දවස්වල youtube ඵකේ චැනල් හදාගෙන..අපේ හිටිය හෙන සෙට් ඵකක්.slblackknight කියල හිටිය බුවෙක් ඕසි ඉන්න මම උෟත් ඵක්ක තමා ගොඩක්ම සෙට් වෙන්නෙ.උෟට හොඳ දැනුමක් තිබ්බ..උෟ LTTE සපෝර්ට් කරන උන්ට කියනව උපරිමයෙන්ම..අරුන්ට කට උත්තර නෑ.ලංකාවෙ යුද්ධය යන කාලෙ අපි online සපෝ‍ර්ට් ඵක දුන්නෙ ඵහෙමයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    කැෆෙ වලින් යු ටියුබ් දැක්කා සින්දුවක් ඩවුන්ලොඩ් කරගන්න
    අපෙ රටෙ යු ටියුබ් චැනල්ස් කියලා කන්ටෙන්ට්ස් තිබ්බෙ නැහැ .එක්කොත් තිබ්බෙ සින්දු එහෙම නැත්තම් සිංහළ සිංදු වලට වෙන රටවල් වල ෆිල්ම් ,සිංදු වල විෂුවල්ස් බට් කරලා හදාපු වීඩියොස්.
    මන් 2009 ඉන්ටර්නෙට් ගත්ත කාලෙ මට හිතෙ රැඳුනු ඉංග්‍රිසි සිංදු ටික ඩවුන්ලොඩ් කළා හිටු කියලා. රියල් ප්ලෙයර් කියලා එකක් තිබ්බා එකෙ ඩවුන්ලොඩ් එක්ස්ටෙන්ෂන් එකෙන් තමා ඩවුන්ලොඩ් කළෙ.
    මට ෆොටොෂොප් ඉගෙන ගන්න ෆොටොෂොප් ටියුටොරියල්ස් තියෙන චැනල්ස් වල වීඩියො ඩොව්න්ලොඩ් කලා මතකයි.
    යු ටියුබ් එකත් ෆේස්බුක් එක වගෙම චොර වෙන්න ගන්නෙ 2011 න් පස්සෙ
    ඊට පස්සෙ කතා කරලා වැඩක් නැහැ.
    මෙ මොනිටයිසෙෂන් සීන් එක නිසා ගොඩක් කන්ටෙන්ට් වල කොලිටි එක නැතුව ගැනිගෙ හෙලුව පෙන්නලා හරි සල්ලි හොයන සීන් එකෙ ඉන්නෙ දැන් කට්ටිය.

    දැන් ටී වී චැනල්ස් වල උනුත් යු ටියුබ් එකට බැහැගෙන

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කොටින්ට සපෝර්ට් කරන දෙමළ උන් ඵක්ක මරාගත්ත ඒ දවස්වල youtube ඵකේ චැනල් හදාගෙන..අපේ හිටිය හෙන සෙට් ඵකක්.slblackknight කියල හිටිය බුවෙක් ඕසි ඉන්න මම උෟත් ඵක්ක තමා ගොඩක්ම සෙට් වෙන්නෙ.උෟට හොඳ දැනුමක් තිබ්බ..උෟ LTTE සපෝර්ට් කරන උන්ට කියනව උපරිමයෙන්ම..අරුන්ට කට උත්තර නෑ.ලංකාවෙ යුද්ධය යන කාලෙ අපි online සපෝ‍ර්ට් ඵක දුන්නෙ ඵහෙමයි.

    mata mathakayi ElaKiri eketh set ekak hitiya ElaKiri eken chat kara kara e videos walata tharangayata comments dana :giggle:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    happooo utube nam kunu goda mama country maru karan inne

    කොටින්ට සපෝර්ට් කරන දෙමළ උන් ඵක්ක මරාගත්ත ඒ දවස්වල youtube ඵකේ චැනල් හදාගෙන..අපේ හිටිය හෙන සෙට් ඵකක්.slblackknight කියල හිටිය බුවෙක් ඕසි ඉන්න මම උෟත් ඵක්ක තමා ගොඩක්ම සෙට් වෙන්නෙ.උෟට හොඳ දැනුමක් තිබ්බ..උෟ LTTE සපෝර්ට් කරන උන්ට කියනව උපරිමයෙන්ම..අරුන්ට කට උත්තර නෑ.ලංකාවෙ යුද්ධය යන කාලෙ අපි online සපෝ‍ර්ට් ඵක දුන්නෙ ඵහෙමයි.

    oya elakiri kollek sudu mitureeeeeeeeeee :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Oka youtube nemei mulu social media ekatama comment deyak :)

    Issara internet eke hitapu bahutharaya tikak wedagath, un internet connection ekakata e kale wedi ganak dila gatte eke agayak dakka nisa
    common crowd eka TV Radio bala bala chuun eke hitiya
    passe passe internet common una cheap una, etakota itin kollai ballai hama ekama awith oka overcrowd una

    Media karayo politikko danagatta crowd eka meke dan wediy kiyala, passe unuth mewage ringagena meke presence eka gatta
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කැෆෙ වලින් යු ටියුබ් දැක්කා සින්දුවක් ඩවුන්ලොඩ් කරගන්න
    අපෙ රටෙ යු ටියුබ් චැනල්ස් කියලා කන්ටෙන්ට්ස් තිබ්බෙ නැහැ .එක්කොත් තිබ්බෙ සින්දු එහෙම නැත්තම් සිංහළ සිංදු වලට වෙන රටවල් වල ෆිල්ම් ,සිංදු වල විෂුවල්ස් බට් කරලා හදාපු වීඩියොස්.
    මන් 2009 ඉන්ටර්නෙට් ගත්ත කාලෙ මට හිතෙ රැඳුනු ඉංග්‍රිසි සිංදු ටික ඩවුන්ලොඩ් කළා හිටු කියලා. රියල් ප්ලෙයර් කියලා එකක් තිබ්බා එකෙ ඩවුන්ලොඩ් එක්ස්ටෙන්ෂන් එකෙන් තමා ඩවුන්ලොඩ් කළෙ.
    මට ෆොටොෂොප් ඉගෙන ගන්න ෆොටොෂොප් ටියුටොරියල්ස් තියෙන චැනල්ස් වල වීඩියො ඩොව්න්ලොඩ් කලා මතකයි.
    යු ටියුබ් එකත් ෆේස්බුක් එක වගෙම චොර වෙන්න ගන්නෙ 2011 න් පස්සෙ
    ඊට පස්සෙ කතා කරලා වැඩක් නැහැ.
    මෙ මොනිටයිසෙෂන් සීන් එක නිසා ගොඩක් කන්ටෙන්ට් වල කොලිටි එක නැතුව ගැනිගෙ හෙලුව පෙන්නලා හරි සල්ලි හොයන සීන් එකෙ ඉන්නෙ දැන් කට්ටිය.

    දැන් ටී වී චැනල්ස් වල උනුත් යු ටියුබ් එකට බැහැගෙන

    umba hari e kale music videos hoyaganna nathi nisa MEnt walin DVD ekak release kala,ma gawa thama eka thiyanawa,me thiyenne eka

    f0UsVuD.jpg

    Oka youtube nemei mulu social media ekatama comment deyak :)

    Issara internet eke hitapu bahutharaya tikak wedagath, un internet connection ekakata e kale wedi ganak dila gatte eke agayak dakka nisa
    common crowd eka TV Radio bala bala chuun eke hitiya
    passe passe internet common una cheap una, etakota itin kollai ballai hama ekama awith oka overcrowd una

    Media karayo politikko danagatta crowd eka meke dan wediy kiyala, passe unuth mewage ringagena meke presence eka gatta
    true machan
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඒ කාලෙ ඉන්ටනෙට් ගියෙත් හරි අමාරුවෙන් කට්ටිය එක්ක සල්ලි එකතුකරල cafe වලට රිංගල.
    ඉස්සර ගෙවල් වල ඉන්ටර්නෙට් තිබ්බ කොල්ලො කුෂාන්ලගෙ show පෙන් වලට, ෆෝන් වලට(sony ericsson 530, k750, w200, nokia n73) දාල ගේනව.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    ෆේස්බුක් උනත් ඒ කාලෙ තිබ්බෙ නොදන්න කෙනෙක් එක්ක සෙට් වෙන්න තමන් ඉන්ට්‍රස්ට් වෙන
    එත් දැන් වෙන්නෙ තමන්ගෙ සොෂල් සර්කල් එකෙම එවුන් ඇඩ් කරගන්න එක තමා
    දැන් ෆේස්බුක් තියෙන්නෙ තමන්ගෙ ලොකුකම පෙන්වන්නයි අනුන්ගෙ ඕපාදූප හොයන්නයි.

    ටයිම්ලයින් අනංමනං හරහා ඉවෙන්ට් කාරයො ෆොටොග්‍රැෆි කාරයො ෆොම් වෙන්න ගත්තා
    අපෙ උන් හිටු කියලා ගෙට් ටු ගෙදර්ස් බැච් පාර්ටි
    දැන් ඒකත් බහින කලාවෙ
    දැන් ඉවෙන්ට් කාරයො හොයන්නත් නැහැ.
    Oka youtube nemei mulu social media ekatama comment deyak :)

    Issara internet eke hitapu bahutharaya tikak wedagath, un internet connection ekakata e kale wedi ganak dila gatte eke agayak dakka nisa
    common crowd eka TV Radio bala bala chuun eke hitiya
    passe passe internet common una cheap una, etakota itin kollai ballai hama ekama awith oka overcrowd una

    Media karayo politikko danagatta crowd eka meke dan wediy kiyala, passe unuth mewage ringagena meke presence eka gatta
    ඔව් 2009 උනත් නෙට් එක අපි ගද්දි අපෙ ඉස්කොලෙ අපෙ බැච් එකෙන් මන් දැනුවත්ව ඉන්ටර්නෙට් තිබ්බෙ කිහිපදෙනෙක්ට විතරයි.
    එකෙනුත් ගොඩාක් අය ඩොන්ගල්,
    සමහරු නෙට් තිබ්බාට සර්ච් කරලා දෙයක් හොයාගන්න හැටි දන්නෙ නැහැ.
    ඒ කාලෙ ගූගල් යාහු සර්ච් කරන්න දීපු ගෙම දන්නො දනිති 😂
    අනික ඒ කාලෙ වැදගත් කම කෙසෙවෙතත් අර ඉන්ටර්නෙට් කියන දෙ ලොකු දෙයක් වෙච්ච නිසා ගොඩාක් අය බයයි අනං මනං සීන් කරන්න.ස්පීඩ් අඩුයි ,සමහරක් සයිට්ස් ලංකාවට බ්ලොක් .

    ගෙදර තිබ්බත් ඉන්ටර්නෙට් ඇක්සෙස් වෙනවා කියන්නෙ අමාරු දෙයක් .බ්‍රවුසර් ස්පිඩ් එක ඕ එස් එකෙ ප්‍රෆොර්මන්ස් අනුව ඉනර්නෙට් ස්පීඩ් එක අනුව ගොඩක් දෙවල් තීරණය උන.
    උඹ කිව්වා වගෙ කොල්ලයි බල්ලයි සෙරම මෙකෙ රිංගගත්ත නිසා ගූ වෙලාම ගියා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Oka youtube nemei mulu social media ekatama comment deyak :)

    Issara internet eke hitapu bahutharaya tikak wedagath, un internet connection ekakata e kale wedi ganak dila gatte eke agayak dakka nisa
    common crowd eka TV Radio bala bala chuun eke hitiya
    passe passe internet common una cheap una, etakota itin kollai ballai hama ekama awith oka overcrowd una

    Media karayo politikko danagatta crowd eka meke dan wediy kiyala, passe unuth mewage ringagena meke presence eka gatta

    pol kadana api interne enna epada miture...
    hari wedanawak danuna mata :(
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    Good one machan. Issara tv card gahan sinhala drama capture karala download karanna dunne tharunaya neda mulinma. 2006-2007. Passe cool3 siddiyata bassa. Music videos nan elakiri,music.lk, gallezone. Sliit lab eken 64kbps line eke sindu download wenna damma kalekuth thibba. Paya 4,5yanawa 40mb download wenna
     
    • Like
    Reactions: S_M_S and 001flyD