You Tube එදා සහ අද

කට්ටිය බලන කොලිටි කන්ටෙන්ට් තියෙන චැනල්ස් දාමුකෝ මේකේ..හිගන සබ් ඉල්ලන හුත්තලගේ ඒව නෙමේ
ලංකාවේ youtubers ලා ගොඩක් ඔහොමයි බන්
කලකිරිලා ඉන්නේ
trending list එක බලහන්කො
වැඩක් නැහැ කතා කරලා
 
  • Like
  • Sad
Reactions: 001flyD and niyomax

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    umba hari e kale music videos hoyaganna nathi nisa MEnt walin DVD ekak release kala,ma gawa thama eka thiyanawa,me thiyenne eka

    f0UsVuD.jpg

    true machan

    Ninaivugale ❤❤❤
     
    • Like
    • Love
    Reactions: saja and 001flyD

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම දැනට සබ් කරල තියෙන ලංකාවේ චැනල් ටික

    Vini Productions
    Ratta
    Hari TV
    Siril Ayya
    Chora Buwa
    HypeZone
    Tissa Jananayake
     
    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    මම දැනට සබ් කරල තියෙන ලංකාවේ චැනල් ටික

    Vini Productions
    Ratta
    Hari TV
    Siril Ayya
    Chora Buwa
    HypeZone
    Tissa Jananayake
    කට්ටිය බලන කොලිටි කන්ටෙන්ට් තියෙන චැනල්ස් දාමුකෝ මේකේ..හිගන සබ් ඉල්ලන හුත්තලගේ ඒව නෙමේ

    අම්මෝ කොලිටි කන්ටෙන්ට් ටික. හිගන සබ් ඉල්ලන හුත්තලගේ ඒව සබ්ස්ක්‍රයිබ් කරලා ඒවා දාන්න එපාලු.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අම්මෝ කොලිටි කන්ටෙන්ට් ටික. හිගන සබ් ඉල්ලන හුත්තලගේ ඒව සබ්ස්ක්‍රයිබ් කරලා ඒවා දාන්න එපාලු.
    මම ඔය දාලා තියෙන ඒවගේ උන් කොහද බං කමෙන්ට් ගානේ ගිහින් අපේ එකත් සබ් කරන්න කියල කියල තියෙන්නේ. රිදුනද උබට? මේ දාලා තියෙන ටික කොලිටි කන්ටෙන්ට් කියල මම දාලා තියෙයිද? මම අනික් උන්ගෙන් අහල තියෙන්නේ කොලිටි කන්ටෙන්ට් ඒවා දාන්න කියල. බොරුවට නිකං පුකේ රැඩිකල් පෙන්වන්න එපා යකෝ , ප්‍රශ්නයක් තේරුම් ගන්න බෑ රැඩිකල් පෙන්වන්න එන එකෙක්නේ උබ කොහොමත්
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔව් බන් col3neg කියල ගැහුවම අම්බානෙක ඒ වගේම සයිට් එනවා.

    ඉස්සර සිංහල සින්දු වීඩියෝ ඕඩියෝ බාන්න එළකිරි, music.lk වගේ සයිට් තිබ්බට කඩ්ඩ සින්දු බාන්න සයිට් දැනන් හිටියේ නෑ. youtube video ඩව්න්ලෝඩ් කරන්නවත් දන්නේ නෑ. pitbull ගේ bom bom සින්දුව ඩව්න්ලෝඩ් කරන්න කාපු කටු, කැෆේ වලට ගිහිල්ල කඩ්ඩ සින්දු සර්ච් කරනවා ඩව්න්ලෝඩ් කරන්න කිසිම සයිට් එකක් නෑ.

    මේක මොන අවුරුද්දේද බන් ආවේ? 2006 වගේ ආව avenger කියල M entertainmentල කරපු cd එකක්. කැසට් එක හොයන්න නොගිය රෙකෝඩ් බාර් එකක් නෑ. කොහෙවත් තිබ්බේ නෑ. මම හිතන්නේ ඒකෙ ආවේ cd විතරයි.

    hee eka attha machan,english songs walata mama amaruwen site ekak hoyagana thibuna skull da mokadda kiyala,ita kalin thawa mokadda site ekak thibuna,eka tika kalaykin close una,dan names mathaka na,oya DVD eka awe 2006 machan

    තවත් අලුත් ට්‍රෙන්ඩ් එකක් තමා බණ චැනල් පටන්ගන්න එක. :ROFLMAO:

    කොහෙහරි අස්සක ඉන්න හාමුදුරෝ කෙනෙක් ලව්වා මොනාහරි කියෝලා යුටුයිබ් දානවා.
    බලන එවුන් ගිහිල්ලා සාධු සාධු කියලා කමෙන්ට් කරනවා.
    තව පින් ටිකක් වැඩිවෙන්න සබ්ක්‍රයිබුත් කරනවා
    වැඩිහිටි පරපුරෙන් කොහොමත් විව්ස් එනවනේ

    සල්ලි තමයි බ්‍රෝ

    ekanam attha thamayi machan,samaharak ewa thiyanawa bana nemeyi thanikara opadupa

    වීඩියො එකක් ඩවුන්ලොඩ් කරන්න රියල් ප්ලෙයර් අයිකන් එක අවෙලබල් වෙනවා කියන්නෙ දෙවාලයක් දැක්කා වගෙ.
    මොකද සමහරක් ඩවුන්ලොඩ් එක්ස්ටෙන්ෂන්ස් සමහරක් වීඩියොස් ෆොමැට් වලට සපොර්ට් කරන්නෙ නැහැ.
    වැල සයිට් වල එහෙම වගෙ
    එකට වෙනම ෆයර්ෆොක්ස් එක්ස්ටෙන්ෂන් එකක් තිබ්බා
    තව බ්ලින්ක් විඩියොස් කියලා තිබ්බා ජෙට් අයිකන් එකක් තිබ්බ එක්ස්ටෙන්ෂන් එකකුත් තිබ්බා

    haa sira ban umbata mathakada e scene eka,welawakata icon eka ennema na,sundara mathakayan
     
    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    මම ඔය දාලා තියෙන ඒවගේ උන් කොහද බං කමෙන්ට් ගානේ ගිහින් අපේ එකත් සබ් කරන්න කියල කියල තියෙන්නේ. රිදුනද උබට? මේ දාලා තියෙන ටික කොලිටි කන්ටෙන්ට් කියල මම දාලා තියෙයිද? මම අනික් උන්ගෙන් අහල තියෙන්නේ කොලිටි කන්ටෙන්ට් ඒවා දාන්න කියල. බොරුවට නිකං පුකේ රැඩිකල් පෙන්වන්න එපා යකෝ , ප්‍රශ්නයක් තේරුම් ගන්න බෑ රැඩිකල් පෙන්වන්න එන එකෙක්නේ උබ කොහොමත්

    අම්මෝ ෆෑන් බෝයි කෙනෙක් ට්‍රිග්ර් වෙලා 😂 😂 😂. මට වැඩිය උඹටනේ රිදිලා තියෙන්නේ. අනේ උඹ ඔක්කොටම කලින් ඕවා ගිහින් බලපන්. මැද්දෙන් ටන් ටන් ගාල බෙල් ගහන ඇනිමේෂන් එකකුයි චරාස් ගාල සබ්ස්ක්‍රිබ් බට්න් එක ඔබන ඇනිමේෂන් එකකුයි එන්නේ නැද්ද කියලා. ඒවත් සබ් හිඟා කෑම් තමයි. 😂😂😂. ඇත්ත කියපන් ඔය දාල තියන චැනල් එකක් උඹේ නේද? 😂😂😂
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අම්මෝ ෆෑන් බෝයි කෙනෙක් ට්‍රිග්ර් වෙලා 😂 😂 😂. මට වැඩිය උඹටනේ රිදිලා තියෙන්නේ. අනේ උඹ ඔක්කොටම කලින් ඕවා ගිහින් බලපන්. මැද්දෙන් ටන් ටන් ගාල බෙල් ගහන ඇනිමේෂන් එකකුයි චරාස් ගාල සබ්ස්ක්‍රිබ් බට්න් එක ඔබන ඇනිමේෂන් එකකුයි එන්නේ නැද්ද කියලා. ඒවත් සබ් හිඟා කෑම් තමයි. 😂😂😂. ඇත්ත කියපන් ඔය දාල තියන චැනල් එකක් උඹේ නේද? 😂😂😂
    හරි මචං උබ විතරයි ලංකාවේ කොලිටි කන්ටෙන්ට් බලන්නේ. අනිත් එක උබ බලන චැනල් වල මැද්දෙන් ටන් ටන් ගාල බෙල් ගහන ඇනිමේෂන් එකකුයි චරාස් ගාල සබ්ස්ක්‍රිබ් බට්න් එක ඔබන ඇනිමේෂන් එකකුයි එන්නේ නැද්ද කියලා. එහෙම ඒවා නෑ.

    ඔව් බං මගේ චැනල් එකක් තියෙයි ඔතන ,පොඩ්ඩක් හිගා කෑව. ප්‍රශ්න තියෙයිද? 🙃🙃🙂
     
    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    හරි මචං උබ විතරයි ලංකාවේ කොලිටි කන්ටෙන්ට් බලන්නේ. අනිත් එක උබ බලන චැනල් වල මැද්දෙන් ටන් ටන් ගාල බෙල් ගහන ඇනිමේෂන් එකකුයි චරාස් ගාල සබ්ස්ක්‍රිබ් බට්න් එක ඔබන ඇනිමේෂන් එකකුයි එන්නේ නැද්ද කියලා. එහෙම ඒවා නෑ.

    ඔව් බං මගේ චැනල් එකක් තියෙයි ඔතන ,පොඩ්ඩක් හිගා කෑව. ප්‍රශ්න තියෙයිද? 🙃🙃🙂
    නෑ බන්. එල.:cry::cry:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    කට්ටිය බලන කොලිටි කන්ටෙන්ට් තියෙන චැනල්ස් දාමුකෝ මේකේ..හිගන සබ් ඉල්ලන හුත්තලගේ ඒව නෙමේ

    මෙන්න මේක හොද එකක්. අලුත් එකක්. කැමරා වල පොඩි පොඩි අවුල් තිබ්බට සුපිරි කන්ටෙන්ට්. හැබයි වීඩියෝ නම් ඉක්මනට එන්නේ නෑ වගේ. තියන ඒවා ටික කිහිප පාරක්ම බැලුව.

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,417
    113
    යූටියුබ් එකේ අදටත් හොඳ සිංහල content අදටත් තියෙනවා. ඒත් රටේ බහුතරය බලන්නේ කුණු රසය තියෙන දේවල්.
     
    • Like
    Reactions: 001flyD

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Last 5 years have been the worst for SL Youtube.
    Many untalented, unoriginal channels started with the focus of a Youtube revenue. This trend will slowly die off and good content will remain in the next 5 years. This is my prediction.

    Also, Youtube itself will adapt and improve more as a service to promote the good stuff and demote the useless content.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    a kale sundarai ban.. hmmm... :(

    කට්ටිය බලන කොලිටි කන්ටෙන්ට් තියෙන චැනල්ස් දාමුකෝ මේකේ..හිගන සබ් ඉල්ලන හුත්තලගේ ඒව නෙමේ
    HTML:
    https://www.youtube.com/channel/UCrf6f8hn5oy4alB2WXJCIqA
    https://www.youtube.com/channel/UCn4Ifss-t3wMT6VBzQoKPUA
    https://www.youtube.com/channel/UCJDyqaoyVtWKhCiTPZVOoyA
    https://www.youtube.com/channel/UCt8L88bA11F_Nbzet1UNUag
    https://www.youtube.com/channel/UCPjp41qeXe1o_lp1US9TpWA
    https://www.youtube.com/channel/UC6mIxFTvXkWQVEHPsEdflzQ
    https://www.youtube.com/channel/UCJNWgv8nUn6111q1eWD8--Q
    https://www.youtube.com/channel/UC2DjFE7Xf11URZqWBigcVOQ
    https://www.youtube.com/channel/UCv9k5hxaQwPrQZhys302-CA
    https://www.youtube.com/channel/UCo0_6VxevokFfUbf8ECJkAw
    https://www.youtube.com/channel/UCH7RpXjPcKNSw5Shb4WCIGA
    https://www.youtube.com/channel/UCes1EvRjcKU4sY_UEavndBw
    https://www.youtube.com/channel/UC3699MS1BvNz4ABm62qFWcw

    hmm tikak
    ------ Post added on Apr 4, 2021 at 8:48 AM
     
    • Love
    Reactions: bumper

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    මමනම් ඉස්සෙල්ලම බැලුවා සිංහල yt channel එක video කතා ❤️
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉස්සර Elakiri එකෙයි music.lk එකෙයි වීඩියෝස් දාන්නේ YouTube එකේ හින්දා තමයි මාත් ඕකට එබුනේ... හැබැයි අර කිව්වත් වගේ දැන් නම් පට්ට චා... හොඳ Content එකක් හොයාගන්න පට්ට අමාරුයි... ඒ මදිවට එන Suggestion ඔක්කොම එන්නේ හෙන චාටර් වීඩියෝස් වල ඒවා...
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මම yt ආපු කාලෙ සිංහල කන්ටෙන්ට් මුකුත් දැක්කෙ නෑ. ලෑන්ඩින් පේජ් එකේ බාගෙට බාගයක් තිබ්බෙ Smosh 🙂
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම yt ආපු කාලෙ සිංහල කන්ටෙන්ට් මුකුත් දැක්කෙ නෑ. ලෑන්ඩින් පේජ් එකේ බාගෙට බාගයක් තිබ්බෙ Smosh 🙂

    ඇන්ඩ් CollegeHumor.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඇන්ඩ් CollegeHumor.

    අඩේ ඔව්. දැන් තියෙන CH නෙමේ පටන් ගත්ත කාලෙ හරිම හම්බල් චැනල් එක. මට මතකයි දත් මිටි කකා බ්ලෝජොබ් එකක් දෙන්න යන කෙල්ලෙක් ගෙ ස්කිට් එකක් බැලුව මම සෙක්ස් හියුමර් දැක්ක පලවෙනි වතාවද මන්දා.

    පලි:

    මේ තියෙන්නෙ ^. ඔය කෙල්ල Ellie Kemper, දැනුයි මීටර් වෙන්නෙ.
     
    Last edited: