..:::: YOU TUBE බිත්තර හොයමු ::::..

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ..:::: YOU TUBE බිත්තර හොයමු ::::..

    YouTube-Logo-Big.png


    Youtube කියන්නෙ අපි නොදන්න දෙයක් නෙමෙයිනෙ,, ඒත් අනිත් හැම සයිට් එකකම වගේම, හැම Software එකකම වගේම Youtube එකෙත් තියෙන්වා හංගපු බිත්තර. .
    දන්න සිංහලෙන් කියනවා නම් "easter eggs" , අද අපි ඔන්න Youtube easter eggs හොයන්නයි යන්නෙ. ...

    easter-eggs.jpg

    Snake Game එක නම් Threads දෙක තුනක්ම දාලා තියෙනවා දැක්කා. ..
    මෙන්න තව මම දන්න බිත්තර ටිකක් ඔයාලත් ගිහින් හොයාගන්න .. ගොඩක් ඒවා Youtube Greek Week එක වෙනුවෙන් අලුතෙන්ම දාපු ඒවා...

    කට්ටියම දුවමු එහෙනම් .. .. . . .. .

    Easter_egg_hunt_10811261_t640.jpg


    easter eggs වල Images දැම්මොත් ආතල් එක නැතිවෙන හින්දා,, මම tricks ටික දාන්නම් ගිහින්ම බලාගන්න. .. . . එල෴. .

    1. "Missile Command" -- කැමති Video එකක් අරගෙන 1980 type කරන්න, ඔයාලගෙ towers 4 බේරගන්න තියෙන්නෙ .. . :)
    Video එකක් හොයාගන්න කම්මැලීනම් මෙන්න හොද Video එකක්. ..
    https://www.youtube.com/watch?v=035iXZoQaYI

    Power මදි වගේ හිතෙනවා නම් Play කරන ගමන් 2300 ගහන්න (කොහේවත් වදින්න ඕන නැ, කැමති තැනක ගහන්න. ..:P)


    2. My Little Pony -- youtube Search bar එකේ "My Little Pony" කියලා ගහලා Search කරන්න, ඔයාලගෙ Pony ආවෙ නැත්නම් පොඩ්ඩක් වෙලා බලන් ඉන්න එතකොට එයි. . :P

    type කරන්න කම්මැලියොන්ට මෙන්න Search Query එක. .
    http://www.youtube.com/results?search_query=ponies&page=&utm_source=opensearch

    3. Space -- "use the force luke" කියලා Search කරන්න, පොඩි ආතල් එකක්. .

    http://www.youtube.com/results?search_query=use+the+force+luke&page=&utm_source=opensearch

    4. Jedi-style control -- තවත් ආතල් එකක්, ,, "beam me up scotty" Search කරන්න..

    http://www.youtube.com/results?search_query=beam+me+up+scotty&page=&utm_source=opensearch

    5. Elite -- හැකර්ස්ලට විශේශයි, l33t විදියට Youtube බලන්න, මෙන්න chance එක, n00bs ලා මේක බැලීමෙන් වලකින්න,, ,
    කැමති video එකක "1337" කියලා type කරලා Comments බලන්න. .. :P


    6. ASCII -- ASCII වලින් Youtube බලන්න, ලොකු වැඩක් කරන්න නැ, ,, ඔයාලා මොකක් හරි Search කරන්න ඉස්සරහට /<space> දාලා. Ex: "/ elakiri"

    https://www.youtube.com/results?search_query=%2F+elakiri&oq=%2F+elakiri


    7.fibonacci -- මේක Photography කරන අයට හොදයි ඔයාලා දන්නවනේ ස්වර්නමය රීතිය අන්න ඒ විදියට ‍Youtube බලන්න "fibonacci" කියලා Search කරන්න (golden spiral)

    https://www.youtube.com/results?search_query=fibonacci


    ඔන්න ඔකයි බිත්තරේ කතාව .. දැන් මෙතන බිත්තර දාපු කිකිලියො වගේ ඉන්නෙ නැතුව ගිහින් අර Karma කියන එක Click කරන්න,, ,
    අපි රෙප් දුන්න කියලා තරහ වෙන්නෙ නැ,, ,, :P
    ඒලකිරි. .

    ---------------------------------------------------------------------------
    මට ගොඩක් අය PM කරලා තිබුනා Hacking Tutes වල ඉතිරි ටික කෝ කියලා, පොඩ්ඩක් ඉන්න මචොලා,, දැන් එකක් ලියනවා සති 3ක් විතර ඉදන්,, වැඩත් එක්ක අමාරුයි, මේක ටිකක් දිග එකක් Social Engineering ගැන. . ඉක්මනටම දෙන්නම්. ..



     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    තව ටික දවසක් යනකල් තමයි ඔය ආතල් තියෙන්නෙ,,,, වැඩ කරන්නෙ නැති ඒවා තියෙන්වා නම් කියන්න, ,,, :P


     
    • Like
    Reactions: LKS007

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    තව ටික දවසක් යනකල් තමයි ඔය ආතල් තියෙන්නෙ,,,, වැඩ කරන්නෙ නැති ඒවා තියෙන්වා නම් කියන්න, ,,, :P



    ඔක්කොම වැඩ