you tube channel

netnet

Well-known member
  • Oct 6, 2016
    9,298
    8,060
    113
    මචන් මට කුකින් චැනල් එකක් පටන් ගන්න අදහසක් තියේ ඉතින්
    මේවගේ එඩිටින් වලට හරියන හොද සොෆ්ට්වෙයා එකක් කියන්න
    දන්න කෙනෙක්. තව මේ වගේ චැනල් එකක් කරන්න්න හොද අදහස්
    ටිකක් එහෙම​
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    හොද කන්ටෙන්ට් තියන ඒවාට ලංකාවේ විව්ස් එන්නේ නෑ. උදාහරණ එළකිරියේ ත්‍රෙඩ් දාන එවුන්ගේ චැනල් වලින්ම බලා ගන්න පුළුවන්. මොනවා හරි ජරාවක් හරි, හොහෝ යාලුවනේ ගාලා ගොන් ජෝක් ටිකක් දැම්මා නම් විව්ස් එනවා සට සට ගාල. හොද කන්ටෙන්ට් එක්ක දෙයක් කලොත් විව්ස් හිගා කකා ත්‍රෙඩ් දාදා ඉන්න පුළුවන්.

    කැමරාවක් අරන් ගිහින් ශෝෂල් එක්ස්පෙරිමන්ට් කියල මොනවා හරි රෙකොඩ් කරලා youtube එකට අතහැරියත් ගොඩයන්න පුළුවන් සුටුස් ගාල.
    :lol::lol:
     
    අනිවා බන් ඒත් හොද කන්ටෙන්ට් තියෙනෙ චැනල් වලින්
    ගොඩ එන්න ගොඩක් කල් යනව. අනික කුනු කමට වියදම් නොකර
    කන්ටෙන්ට් කලාම මිනිස්සු ෆසට් 2 සෙකන්ඩ් වලින්ම විඩීයෝ ක්ලෝස් කරනව. ඒ නිසා ඒ ගැනත් හිතල පිලිවෙලකට කලාම හරි මටනම් හිතෙන්නෙ. කුනුහරුප කන්ටෙන්ට් කලාට සර්වයව් වෙන්න බෑ දිගටම.
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    හොද කන්ටෙන්ට් තියන ඒවාට ලංකාවේ විව්ස් එන්නේ නෑ. උදාහරණ එළකිරියේ ත්‍රෙඩ් දාන එවුන්ගේ චැනල් වලින්ම බලා ගන්න පුළුවන්. මොනවා හරි ජරාවක් හරි, හොහෝ යාලුවනේ ගාලා ගොන් ජෝක් ටිකක් දැම්මා නම් විව්ස් එනවා සට සට ගාල. හොද කන්ටෙන්ට් එක්ක දෙයක් කලොත් විව්ස් හිගා කකා ත්‍රෙඩ් දාදා ඉන්න පුළුවන්.

    කැමරාවක් අරන් ගිහින් ශෝෂල් එක්ස්පෙරිමන්ට් කියල මොනවා හරි රෙකොඩ් කරලා youtube එකට අතහැරියත් ගොඩයන්න පුළුවන් සුටුස් ගාල.
    :lol::lol:

    me katawanam atte machan mage dan tikak views tiyanawa eth hithana taram na
    aulak na mama digatama kerenawa views gana subsgana hitanne nathuwa

    mama use kerenne imovie eka ipad eke tiyana video editing welata.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,298
    8,060
    113
    me katawanam atte machan mage dan tikak views tiyanawa eth hithana taram na
    aulak na mama digatama kerenawa views gana subsgana hitanne nathuwa

    mama use kerenne imovie eka ipad eke tiyana video editing welata.

    අනිවා දිගටම කරන් යන්න . ගුඩ් ලක් බ්‍රෝ
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    digatama daapan views aduyi kiyla nawaththanna epa mamath tutorial ekak karanawa mul kaale nm dawasata dennek thunnedek baluwe eth dan tika tika blanawa kattiya sublath enawa share kare reddit withrayi lankawe aya target karala neme habayi haduwe mama nm fun ekata karanne :D
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    digatama daapan views aduyi kiyla nawaththanna epa mamath tutorial ekak karanawa mul kaale nm dawasata dennek thunnedek baluwe eth dan tika tika blanawa kattiya sublath enawa share kare reddit withrayi lankawe aya target karala neme habayi haduwe mama nm fun ekata karanne :D

    FB/Twitter use karala balanna.
     
    • Like
    Reactions: Ultron