You Tube Channels

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මචංලා සමහරු කියන්ව සිංහලෙන් යු ටියුබ් කළොත් වැඩිය සල්ලි හොයන්න අමාරුයි කියලා. දැන එතකොට ඔය නොදුටු ලොකය, පුදුම ලොකය වගෙ චැන්ල්ස් සබ්ස්ක්‍රයිබර්ස්ල 100,000 පන්නපුවානෙ ? එව්වායෙ ආදායම් එහෙම කොහොමද ?
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    english karoth hodai bn sinhala kaloth lankawe un witharane target wenne...

    ඔව් එක ඇත්ත.
    එත් සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂයක් පැන්නුව කියන්නෙ හොඳ ගාණක් අතට එනවා නෙ ?