You tube Comments

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    tty.JPG


    මේවා You tube එකෙන්ම දාන ඒවාද බන් .හරි අමුතුයි නේ .තාම මන් youtube ekata අලුත්
     
    • Like
    Reactions: Ragna_SL

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ඔය ජාතියේ එවා විතරක් නෙමෙයි,සමහරක් විඩියෝස් වලට කමේන්ට් වැටෙනවා ඉංග්‍රීසියෙන් කිසිම අදාලත්වයක් නැති මම දැකලා තියනවා එවට එ විඩියෝ දාපු මිනිස්සු ස්තුති කරල හිටන් තියනවා,ඔවා දාන්නෙ එක්කෝ Bot එකකින් නැත්තන් ඔය වැඩෙට බැහැලා ඉන්න සෙට් එකක්,ඔකෙන් බලාපොරොත්තු වෙන්නෙ Subs ගැනිමම තමයි,කොටින්ම කියනවා නම් එක්තරා විදියට Sub හොරු,ඔය මිනිස්සු කරන්නෙ කොහොම හරි ක්‍රමයකට Subs අරන් චැනල් එක විකුණන එක.....
     

    k-bit

    Member
    Apr 12, 2011
    14
    3
    3
    View attachment 125591

    මේවා You tube එකෙන්ම දාන ඒවාද බන් .හරි අමුතුයි නේ .තාම මන් youtube ekata අලුත්
    owa shorten url eva click karama eyalage site ekakta yanne.
    Capture.PNG


    sub2 sub watch2 watch ,kemathinam channel eke link eka denna.api podiyata hari fan base ekak hadamu.
    ------ Post added on Jul 24, 2021 at 5:04 PM
     
    • Love
    Reactions: salitha22