මචන්ලා මම යූ ටියුබ් එකේ අකවුන්ට එකක් හෑදුවා.. වීඩීයෝ අප් කරාට අප් වෙන්නේ නෑ මචන්ලා..ඊමේල් එකට ගිහිල්ලා මොකද්ද මචන් ලා කරන්න තියෙන්නේ දන්න එකෙක් කියලා දීපල්ලකෝ

















account erkata login wenna puluwannam video upload karanna puluwan wenna ona.





loging wenawa machan eeeth video up karanna ba...video uplord wenawa eeth url link eka enne naa![]()
අය්යෝ උඹ මාර මිනිහෙක්නෙ. අද යූ ටියුබ් එක රීඩ් ඔන්ලි දුවන්නේ මචං
පැයක් දෙකක් ඇතුලත ආයේ සයිට් එක දෙනවා. 
අපරාදෙ උඹෙ මහන්සිය
ලංකාවේ කනෙක්ෂන් එකකින් අප්ලෝඩ් කරනවා කියන්නේ ඉතිං..
http://www.google.com/support/youtube/bin/answer.py?answer=57924
oya vidiyata kalaa da?
http://www.youtube.com/my_videos
othana nadda oyaage upload vuna videos?





අය්යෝ උඹ මාර මිනිහෙක්නෙ. අද යූ ටියුබ් එක රීඩ් ඔන්ලි දුවන්නේ මචං
පැයක් දෙකක් ඇතුලත ආයේ සයිට් එක දෙනවා.
අපරාදෙ උඹෙ මහන්සිය
ලංකාවේ කනෙක්ෂන් එකකින් අප්ලෝඩ් කරනවා කියන්නේ ඉතිං..
![]()




uba sirawatada kiyanne![]()
upload thiya msg ekakwath yawanna baha
ei umba upload karanna giyama msg eka awe nadda ??
watena eewa kiyawanne nathuwa upload karanna athi umba
dan nam hari
dan upload karapan 