You Tube Video Download කරන්න ලෙසි විදියක්!

radithsam

Active member
  • Sep 1, 2009
    265
    124
    43
    You Tube Video Download කරන්න ලෙසි විදියක්!

    කලින් දැනගෙන හිටියද දන්නෑ. මම නම් දෑන ගත්තේ අදයි .

    You Tube Video එකක් download කරගන්න You Tube Video එකේ adrress එකෙ
    www. වලට පස්සේ ss කියල type කරලා enter ගහන්න .එතකොට යන page එකෙන් download කරගන්න.

    Eg: http://www.youtube.com/watch?v=KaVQsHBY88k song එක download කරගන්න

    http://www.ssyoutube.com/watch?v=KaVQsHBY88k දාල enter ගැහැවුනම් හරි.

    Software මුකුත් ඕනෙ නැහැ.