Air Condition Related company එකකට ඇඩ් එකක් හදන්න හොඳ You tuber කවුද? මිල ත් ලක්ශයකට වඩා අඩු මිලට තමයි ඕනෙ කිව්වෙ.
Youtuber la patta ganan danAir Condition Related company එකකට ඇඩ් එකක් හදන්න හොඳ You tuber කවුද? මිල ත් ලක්ශයකට වඩා අඩු මිලට තමයි ඕනෙ කිව්වෙ.
haa haa AC eka kewoth nam case bunඅපේ වලතරයා හොදයි.
ඕකාට බිත්තර දුසිමක් විතර දුන්නා නං ඒසී එක කාලා උනත් පෙන්නයි
ekane. mama call kara Lakai Sikai ta. un 15sec ad eka ta laksha 3k. hebei itin channel eka run wenakalma ad eka tyenawa kiwwa.Youtuber la patta ganan dan
@scurvy තමයි ඉතින්. මේ දවස්වල ඕකගේ AC එක කැඩීලා නිසා අලුත් AC එක්ක හයි කරගන්නේ කොහොම්ද කියලා ඌ කල්පනා කර කර හිටියේ. මේ දවස්වල ඌ වත්තේ හුළංවලින් තමයි ඉන්නේ. ඌට චාන්ස් එක සෙට් කරපන්.අපේ වලතරයා හොදයි.
ඕකාට බිත්තර දුසිමක් විතර දුන්නා නං ඒසී එක කාලා උනත් පෙන්නයි
Is Chanux a former Elakiriyan?@scurvy තමයි ඉතින්. මේ දවස්වල ඕකගේ AC එක කැඩීලා නිසා අලුත් AC එක්ක හයි කරගන්නේ කොහොම්ද කියලා ඌ කල්පනා කර කර හිටියේ. මේ දවස්වල ඌ වත්තේ හුළංවලින් තමයි ඉන්නේ. ඌට චාන්ස් එක සෙට් කරපන්.
එහෙම නැත්නම් අපේ චනුක්ස් බ්‍රෝට සෙට් කරපන්. උබලා ඌ එක්ක තරහ උනාට ඌ කොහොම හරි ගේම ගැහුවනේ. හැබැයි ඌ රු100000ට වඩා ඉල්ලයි
ඌ පරණ එකෙක්. මට උගේ ප්‍රොෆයිල් එක හරියටම මතක නැ.Is Chanux a former Elakiriyan?
Bic video eka beluwa. Den salli dila ynda beluwataමිකැනික් වැඩ, වඩු වැඩ විතරයි...![]()
සොෆ්ට්වෙයා වැඩ්ඩෙක් තනියම ෆෝරම් පවා හැදුවාIs Chanux a former Elakiriyan?
සයි යසයි... වීවුස් සීයට රුපියල් සීයයි...Bic video eka beluwa. Den salli dila ynda beluwata