You tuber for advertisement

Rambo5

Active member
  • Jun 22, 2014
    277
    205
    43
    Air Condition Related company එකකට ඇඩ් එකක් හදන්න හොඳ You tuber කවුද? මිල ත් ලක්ශයකට වඩා අඩු මිලට තමයි ඕනෙ කිව්වෙ.
     
    • Wow
    Reactions: Nidarshana_k

    Rambo5

    Active member
  • Jun 22, 2014
    277
    205
    43
    අපේ වලතරයා හොදයි.

    ඕකාට බිත්තර දුසිමක් විතර දුන්නා නං ඒසී එක කාලා උනත් පෙන්නයි
    haa haa AC eka kewoth nam case bun

    Youtuber la patta ganan dan
    ekane. mama call kara Lakai Sikai ta. un 15sec ad eka ta laksha 3k. hebei itin channel eka run wenakalma ad eka tyenawa kiwwa.
    ------ Post added on Jan 9, 2025 at 9:27 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    අපේ වලතරයා හොදයි.

    ඕකාට බිත්තර දුසිමක් විතර දුන්නා නං ඒසී එක කාලා උනත් පෙන්නයි
    @scurvy තමයි ඉතින්. මේ දවස්වල ඕකගේ AC එක කැඩීලා නිසා අලුත් AC එක්ක හයි කරගන්නේ කොහොම්ද කියලා ඌ කල්පනා කර කර හිටියේ. මේ දවස්වල ඌ වත්තේ හුළංවලින් තමයි ඉන්නේ. ඌට චාන්ස් එක සෙට් කරපන්.

    එහෙම නැත්නම් අපේ චනුක්ස් බ්‍රෝට සෙට් කරපන්. උබලා ඌ එක්ක තරහ උනාට ඌ කොහොම හරි ගේම ගැහුවනේ. හැබැයි ඌ රු100000ට වඩා ඉල්ලයි
     
    • Like
    Reactions: Janatha Jhon

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,892
    15,692
    113
    Ursa Major
    @scurvy තමයි ඉතින්. මේ දවස්වල ඕකගේ AC එක කැඩීලා නිසා අලුත් AC එක්ක හයි කරගන්නේ කොහොම්ද කියලා ඌ කල්පනා කර කර හිටියේ. මේ දවස්වල ඌ වත්තේ හුළංවලින් තමයි ඉන්නේ. ඌට චාන්ස් එක සෙට් කරපන්.

    එහෙම නැත්නම් අපේ චනුක්ස් බ්‍රෝට සෙට් කරපන්. උබලා ඌ එක්ක තරහ උනාට ඌ කොහොම හරි ගේම ගැහුවනේ. හැබැයි ඌ රු100000ට වඩා ඉල්ලයි
    Is Chanux a former Elakiriyan?