i dont think the world needs any versions, editions, adaptations..etc of me![]()



oh is it about reproduction, ?
now i get things very late..
යන්න කාලේ හරි වගේ...![]()
ඔව් උඹේ යන්න කාලෙ හරි තමා 
යන්න කාලෙ හරි වෙන්නෙ ඉපදුන වෙලාවෙ ඉඳන් බංඔව් උඹේ යන්න කාලෙ හරි තමා
![]()


ලෝකෙට අපි හිටියත් එකයි නැතත් එකයි වෙනසක් නෑ. එහෙව් එකේ ඔය එකෙක් දෙන්නෙක් හිටියම මක් වෙනවද.

ලෝකෙට ඕනේ හින්ද නෙවේ අපිට ඕනේ හින්ද නෙව ළමයි හදන්නේ. ලෝකෙට ඕනේ ඒවා කරනවනං මොනවා කරන්න බැරිද අපේ අයියල එක්ක.පුලුවන්නං ගිහිල්ල බං
එතෙක් දෙන්නෙක් හදන්නෙ තමං වගේ පොඩි version ලෝකෙට ඕනෙ කියල හිතපුවාම![]()
ලෝකෙට ඕනේ හින්ද නෙවේ අපිට ඕනේ හින්ද නෙව ළමයි හදන්නේ. ලෝකෙට ඕනේ ඒවා කරනවනං මොනවා කරන්න බැරිද අපේ අයියල එක්ක.

oh is it about reproduction, ?
now i get things very late..
යන්න කාලේ හරි වගේ...![]()



උඹ දැන් ඔය කොච්චර ජීවිතේ අනිත්යයි ඉඳල වැඩක් නෑ අපි මේ ලෝකෙට බරක් කීය කිය කෑ ගැහුවට ඒක දැන දැන අද සියදිවි නහගන්නේ නැතුව හෙට දවසත් ජීවත් වෙන්න තියෙන ආසාව වගේ තමා අනික් මිනිස්සුන්ටත් ළමයි හදන්න එන ආසාව. දුක බව දැන දැන හදනවාඒකනෙ ඇයි උඹට උඹ වගේ තව පොඩි වර්ශන් එකක් ලෝකෙට දෙන්න ඕනෙ![]()
ලෝකෙට ඕනේ හින්ද නෙවේ අපිට ඕනේ හින්ද නෙව ළමයි හදන්නේ. ලෝකෙට ඕනේ ඒවා කරනවනං මොනවා කරන්න බැරිද අපේ අයියල එක්ක.

Aniwa

