Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    oh is it about reproduction, ? :sorry:
    now i get things very late..
    යන්න කාලේ හරි වගේ... :(

    යන්න කාලෙ හරි වෙන්නෙ ඉපදුන වෙලාවෙ ඉඳන් බං :) ඔව් උඹේ යන්න කාලෙ හරි තමා :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ලෝකෙට අපි හිටියත් එකයි නැතත් එකයි වෙනසක් නෑ. එහෙව් එකේ ඔය එකෙක් දෙන්නෙක් හිටියම මක් වෙනවද.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යමං :yes:

    පුලුවන්නං ගිහිල්ල බං :(

    ලෝකෙට අපි හිටියත් එකයි නැතත් එකයි වෙනසක් නෑ. එහෙව් එකේ ඔය එකෙක් දෙන්නෙක් හිටියම මක් වෙනවද.

    එතෙක් දෙන්නෙක් හදන්නෙ තමං වගේ පොඩි version ලෝකෙට ඕනෙ කියල හිතපුවාම :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පුලුවන්නං ගිහිල්ල බං :(

    එතෙක් දෙන්නෙක් හදන්නෙ තමං වගේ පොඩි version ලෝකෙට ඕනෙ කියල හිතපුවාම :(
    ලෝකෙට ඕනේ හින්ද නෙවේ අපිට ඕනේ හින්ද නෙව ළමයි හදන්නේ. ලෝකෙට ඕනේ ඒවා කරනවනං මොනවා කරන්න බැරිද අපේ අයියල එක්ක.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලෝකෙට ඕනේ හින්ද නෙවේ අපිට ඕනේ හින්ද නෙව ළමයි හදන්නේ. ලෝකෙට ඕනේ ඒවා කරනවනං මොනවා කරන්න බැරිද අපේ අයියල එක්ක.

    ඒකනෙ ඇයි උඹට උඹ වගේ තව පොඩි වර්ශන් එකක් ලෝකෙට දෙන්න ඕනෙ :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඒකනෙ ඇයි උඹට උඹ වගේ තව පොඩි වර්ශන් එකක් ලෝකෙට දෙන්න ඕනෙ :(
    උඹ දැන් ඔය කොච්චර ජීවිතේ අනිත්‍යයි ඉඳල වැඩක් නෑ අපි මේ ලෝකෙට බරක් කීය කිය කෑ ගැහුවට ඒක දැන දැන අද සියදිවි නහගන්නේ නැතුව හෙට දවසත් ජීවත් වෙන්න තියෙන ආසාව වගේ තමා අනික් මිනිස්සුන්ටත් ළමයි හදන්න එන ආසාව. දුක බව දැන දැන හදනවා
     
    Last edited:

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ලෝකෙට ඕනේ හින්ද නෙවේ අපිට ඕනේ හින්ද නෙව ළමයි හදන්නේ. ලෝකෙට ඕනේ ඒවා කරනවනං මොනවා කරන්න බැරිද අපේ අයියල එක්ක.

    :yes::) Aniwa
    Yamkisi awasthaa wala me lokaya කුහක කුරීරු wunath :rolleyes:
    lamayi kiyanne boho ayata watinaa wasthuwak :nerd:
    Society ekata aluth paramparaawak nathuwa issarahata yanna baha :yes: