Young Sri Lankan died after repeatedly seeking help from Australian hospital

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    හැම දියුණු රටකම ඔය 'අවුල' තියෙනවා...

    උන් සිස්තම් එකකට යද්දි එකෙන් පිට යන්නෙම නෑ වගේ... Triaging තමයි මුලින්ම කරන්නේ... Life threatening නැත්තං ඉතිං පැය ගානක් ඉන්න බලන් යන්න වෙන්නේ 😑
    Hmm.. That's true 😔
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,470
    2,565
    113
    colombo
    @shenat හැම ත්‍රඩ් එකටම හොට දාන උබ කෝ
    මෙන්න මුන් දුබුරු හමට සලකන විදිය ගැන බොරු දානවා , බංකොලොත් රටවල් වල ඉන්න අපි මොනාද බන් දන්නේ ?
    ඔසී දෙවියා ඇවිත් මේ බොරු කියන වුන්ට පුකට දෙකක් ගහපන්කෝ :lol::lol::lol:
     
    • Haha
    Reactions: shenat

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,836
    28,727

    System ekata anuwenan wade giye..othena suddek hitiyath marenta one….mu Lankawe hinda ganan aran na kiyela nane kohewath…
     
    • Like
    Reactions: shenat

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,470
    2,565
    113
    colombo
    Brown skin wela emergency ekak set unoth baduma thama.
    Amo keri racist oya royal hospital un.brown skin nan tissue ekak iluwath genalla denne ne.
    System ekata anuwenan wade giye..othena suddek hitiyath marenta one….mu Lankawe hinda ganan aran na kiyela nane kohewath…
    මිඩියාත් ලංකාව වගේ තමයි ලෙඩා මැරුණත් බඩ සුද්දයි , සිස්ටම් එක පිටින් දාලා ඇත හොදගනී .

    මේ ඉන්නේ ඔසී කාලා හිටපු වුන්ගේ එෂ්පිරියංස් එක ,
     
    Sen-lu

    Well-known member
  • ලංකාවෙ ඔයවගේ කම්කරු මනුස්සයෙක් නෙවේ සාමන්‍යයෙන් තැනක ඉන්න කෙනෙක් මැරුනත් සත පහක ගානක් නෑ. පාට වතුර ගහල මිනිස්සු මැරුණමත් දැක්කනෙ බෙහෙත්වල අවුලක් නෑ වෙන වෙන හේතු හින්ද මැරුන කියල පරීක්ෂණ කරපු හැටි.

    මට තේරෙන්නෙ නෑ මෙතන උං ඇයි මේක ගැන මෙහෙම වැලපෙන්නෙ කියල. ලංකාවෙ තත්වෙ ඔයිට වඩා ගොඩක් නරකයි ignorance is bliss කියල අපි සද්ද නැතුව ඉන්න නිසා වැඩිය ගානක් නෑ ඉතින්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,836
    28,727
    113
    මිඩියාත් ලංකාව වගේ තමයි ලෙඩා මැරුණත් බඩ සුද්දයි , සිස්ටම් එක පිටින් දාලා ඇත හොදගනී .

    මේ ඉන්නේ ඔසී කාලා හිටපු වුන්ගේ එෂ්පිරියංස් එක ,
    System eka awl nan ekath hadanta one.