your age and your current mode

Chaulan

Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    සහෝදරවරුනි,
    ඔබගේ වයස් සීමාව සහ ඔබගේ දැන් හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව.


    0-18 = 1
    19-24 = 2
    25-30 = 3
    30+ = 4



    මෙය බලාපොරොත්තු නොමැති, බලාපොරොත්තු/හීන අතරේ පැටලිලා ඉන්න එළකිරි කොල්ලොන්ට, අලුතින් දෙයක් පටන් ගන්න, නවත්තපු හීන ආපහු ඇත්තක් කරන්න, මේකේ වැටෙන comments වලින් motivate වේවා. . . .

    ජය වේවා !

    වයස සීමාව නැතුව එක්කෝ comment කරන්නලා එක අවුල් වගේද මන්දා :confused:
     
    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    2) ,help poor people as much as i can , i noticed that i cant be happyy knowing that somewhere there is a poor soul suffering to live