Your channel is no longer eligible to monetize

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    මට හරියටම කියන්න බැහැ බන් උබ පොලිසි ටිකක් කියෝපන්කෝ උබටම තේරෙයි උදාහරණ එක්කම තියෙනවා මෙහෙමයි

    කොමෙන්ට්‍රියක් ඇඩ් කරලා නම් ගේමක් නැහැ තමාගේ වීඩියෝ නම් පොඩි බුරුලක් තියෙනේවා හැබැයි ලස්සනට පිලිවෙලෙට එඩිට් කරලා ප්රෙසෙන්ට් කරලා තියෙන්නේ ඕනේ ,

    කොන්ටෙන්ට් කොලිටි එක ගොඩාක් වැදගත් උබ ෆුල් වීඩියෝ එක අප්ලෝඩ් කරලා පස්සේ එකේ කැලි අරන් තව කිසිම අලුත් දෙයක් නැතුව අලුතෙන් වීඩියෝ හදන්න නම් දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට

    Reused content
    https://support.google.com/youtube/answer/1311392#cqg
    • Content on a channel with minimal changes from video to video
    • Third-party videos stitched together with minimal to no changes
    • Repetitive or mindless content with no additional educational value, commentary, or narrative

    ටොප් 10 හදන්න බහ නෙමේ කියලා තියෙන්නේ නිකන් අනුගේ වීඩියෝ අරන් කිසිම ඇඩ්සනල් වැලු එකක් ඇඩ් කරන්නේ නැතුව නිකන් හොයේ දාන්නම් වාරේ දාන චැනෙල් වලට ඇඩ්ස් දෙන්නේ නැහැ

    What’s an example of adding unique value that is eligible for the YouTube Partner Program?
    One support case our team helped with was for a channel who compiled different scenes from movies and added high quality edits and special effects to create completely new, original movie trailers. This channel makes it super clear that the content is transformed to create something unique with information in the channel description and a video trailer front and center on the channel homepage. The creator also appears on screen in many videos, or has voice-overs to describe the editing work. Note: this particular channel does have commercial use rights to use the content too!

    මෙහෙම කියලත් තියෙනවා

    Note: You may be able to monetize third-party content if you have commercial use rights for that content, and you’re contributing to the value of that content in some way. This can include, but is not limited to, high-quality editing, adding commentary, or narrative.

    channel bara ganakata kela wenawa me seen eken dan
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    ! ! මණ්ඩපේ හුත්තලා, ! එක්ක කොරයි, mydone, unp bad luck

    මොක්කුද යකූ මේ ටැග් දාපු:eek::shocked: එවුන්:baffled::baffled::baffled::baffled:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,307
    2,358
    113
    colombo
    channel bara ganakata kela wenawa me seen eken dan

    කෙලවලා ඉවරයි බන් %90 ලංකාවේ නිසා අන්තිම හරියට සෙට් වුනේ දැන් හැම එකක්ම එකින් එක මැනුවල් චෙක් කරනවා ඇඩ්ස් දුවන ඒවා නැති ඒවා ඔක්කොම