තත්පර තුනෙන් Film ඩවුන්ලෝඩ් කරන තාක්ෂණයක් සැම්සුන්ග් සොයාගනී
දැනට පවතින වයිෆයි තාක්ෂනය මෙන් පස් ගුණයක් වේගයෙන් දත්ත හුවමාරු කළහැකි 60 GHz WiFi තාක්ෂණයක් සැම්සුන්ග් සමාගම විසින් සොයාගෙන තිබේ. මෙම නව තාක්ෂනය ඔස්සේ දත්ත මෙගාබයිට්ස් (MB) 575 තත්පරයකදී හුවමාරුකරගත හැක. ඒ අනුව ගිගාබයිට් එකක පමණ චිත්‍රපටයක් භාගත කිරීමට යන්නේ තත්පර දෙක තුනක කාලයක් පමණි.
සැම්සුන්ග් සමාගම කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ 2.4 GHz හෝ GHz Wi-Fi තාක්ෂනය අභිබවා Samsung's 802.11ad, 60 GHz Wi-Fi තාක්ෂනය ක්‍රියාත්මක වන බවයි. මෙය උපාංග වලට ලබාදීමට තවත් කලක් ගතවනු බව වාර්තා වේ.
neth



TFS macho