Youtube ඇඩ්සෙන්ස් ගොඩ දාගන්නෙ කොහොමද මචන්ලා?

RoxDeyon

Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana
    Youtube ඇඩ්සෙන්ස් ගොඩ දාගන්නෙ කොහොමද මචන්ලා?

    මචන්ලා මම අලුතෙන් යූටියුබ් ඇඩ්සෙන්ස් වලට බැස්සේ.
    මගෙ චැනල් එකට තාම වීව්ස් 1000ක් වත් නෑ
    මට පොඩ්ඩක් චැනල් එකට වීව්ස් ගන්නෙ කොහොමද කියලා කියල දෙන්න පුලුවන්ද?
    ඒ වගේම ඔයාලගෙ චැනල් මුල් කාලෙ නග්ගල ගත්ත විදිහ ඔයාලගෙ අත්දෑකීම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
    ඒ වගේම මට විශේෂයෙන් දැනගන්න ඕනි අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකොට ටැග්ස් දාන්නෙ කොහොමද කියලා.මොන විදිහටද ටැග්ස් දාන්න ඕනි අන්න ඒ ටිකත් පොඩ්ඩක් පැහැදිලි කරල ඕනේ.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    බම්ප්.
    මේකේ ගොඩක් ඉන්නවා ඕවා කරන උන්.
    කියලා දෙයි.
    අනික ඕවා පොඩ්ඩක් ගූගල් කරලා බලහන්.
    ඕනේ තරම් තියෙනවනේ
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    Origami Tutorials

    එක අකවුන්ට් එකකින් චැනල්ස් ගොඩක් හදන්න පුළුවන්නේ.

    ඔරිගාමි ටියුටෝරියල්ස් දාලා චැනල් එකක් හදපන්.

    වීව්ස් ලක්ෂ ගානක් එනවා. :yes::yes::yes: නෙට් එකේ ඕනේ තරම් තියෙනවා කරන හැටි.





     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹට දැන ගන්න ඕන විඩියෝ නොදා සල්ලි හොයන හැටිද?
    නැත්තම් මහන්සි වෙලා විඩියෝ හදලා අමාරුවෙන් සල්ලි හොයන හැටිද?

    ටැග්ස් දාන්න ඕන තමන්ගේ විඩියෝ එකට අදාලව මචන්
    විඩියෝ එකේ තියෙන්නෙ රිලවෙක් පාන් කෑල්ලක් කන හැටි නම් රිලවටයි පාන් කෑල්ලටයි අදාල ටැග්ස් දාන්න ඕන
    එහෙම නැතුව ඊටින් ඇට් ගලධාරි වගේ ටැග් දාපුවාම තමා කෙළ වෙන්නෙ :rofl:
     

    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    Youtube adsense karaddi unge terms walata pitin mukuthma karanna epa bn. views ganna free exchange use karanna epa. High quality content daanna. diplicate content epa. social networks wala share karala buzz ekak athi karanna. ita passe nikanma views enawa. Good luck macho