Youtube එකෙන් ගොඩ ගියපු හැටි.

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    link 1 deepanko ban
    ලින්ක්එක ඔය දාල තියන්නෙ බන්.ඒකට ගිහිල්ල වීඩියෝඑක උඩ ක්ලික් කරාම උගෙ චැනල් එකටත් යන්න පුලුවන්
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මෙන්න මම කියපු යූටියුබ් වීරයා කාර් එකක් අරන්.අපේ සුබපැතුම් යාලුවා.:):)

    RTUcRlOl.jpg

    WsMUxztl.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    මෙන්න මම කියපු යූටියුබ් වීරයා කාර් එකක් අරන්.අපේ සුබපැතුම් යාලුවා.:):)

    RTUcRlOl.jpg

    WsMUxztl.jpg

    මූ නම් බොරු කාරයෙක් නෙමෙ මන් දන්න තරමින්. මෙක ඇත්ත .යු ටියුබ් වලින්ම තමා හොයලා මෙක අරන් තියෙන්නෙ එක පාරම.
    52 ක් ද කොහෙද
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    අඩො ඔය ලින්ක් එකට ගියහම එකෙ දාලා තියෙන එස්ටිමෙටඩ් අර්නින්ග්ස් ඇත්තද බන් ?:shocked::shocked::shocked::shocked:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    ඔය චැනල් දෙකක්. .

    පලවෙනි එක කුශාන් ශ්‍රිමාල් චැනල් එකේ දෙවෙනි එක ජනාලි චැනල් එකේ. .
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City

    ඔය චැනල් දෙකක්. .

    පලවෙනි එක කුශාන් ශ්‍රිමාල් චැනල් එකේ දෙවෙනි එක ජනාලි චැනල් එකේ. .

    ජනාලි කියන්නෙ කුෂාන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද කොහෙද
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ජනාලි කියන්නෙ කුෂාන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද කොහෙද

    ඔව් එහෙම වෙන්න ඇති. . නමුත් මෙතන මොකක් හරි කේස් එකක් වෙලා තියෙනවා. .
    සමහරවිට ශ්‍රිමාල් එක්ක කුශාන් තරහාවෙලා විඩියෝ කරන එක නවත්තන්න වුනාද දන්නේ නෑ නැත්තන් වෙන සීන් එකක් වෙන්නත් ඇති. . ඔය අන්තිමට දාලා තියෙන විඩියෝ එකෙත් ශ්‍රිමාල් වෙනුවට ඉන්නෙ අර කෙල්ල. . දෙන්නම හිරේගිය එකනම් බොරුවක්. . මොකද 2015 පෙබරවාරි 28 තමයි අන්තිමට ශීමාල් එක්ක ගහපු විඩියෝවක් දාලා තියෙන්නේ. . එතකොට දැන් කුශාන් හොදට හොයන ස්ටාර් නිව්ස් චැනල් එක හදලා තියෙන්නේ 2015 පෙබරවාරි 27. . කොහොමහරි ඌ ගොඩගිහින් තියෙනවා. . ජනලිගේ චැනල් එකෙ විඩියෝ එකකත් කුශාන් 2015 ඔක්තොම්බර් ඉදලා තියෙනවා. .
     
    පොතෙ හැටියට ශ්‍රිමාල් ට ජොබක් සෙට් වෙලා.
    කුෂාන්ගෙ You tube play button එක ගැන ෆෙස්බුක් පොස්ට් එකෙ ශ්‍රීමාල් සුභපතලත් තිබ්බද කොහෙද ,
    කොහොම හරි අරූ අවුරුද්දෙන් ගොඩ ගිහින් අර අළුත් චැනල් එකෙන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පොතෙ හැටියට ශ්‍රිමාල් ට ජොබක් සෙට් වෙලා.
    කුෂාන්ගෙ You tube play button එක ගැන ෆෙස්බුක් පොස්ට් එකෙ ශ්‍රීමාල් සුභපතලත් තිබ්බද කොහෙද ,
    කොහොම හරි අරූ අවුරුද්දෙන් ගොඩ ගිහින් අර අළුත් චැනල් එකෙන්.

    සමහර පරාජයන් සර්තකත්වයට හරවගන්නේ ඔහොම තමයි. .
    ඔහොම ඒ චැනල් එක නොනැවතුනනම් කුශාන්ට අර ටාර්ගට් එකට යන්න ලැබෙන්නේ නෑ. .
    ඔහොම තමයි පරාජයන් ජයග්‍රහනයන් කරගන්නේ. . ඕක මට මගේ ජීවිතේ ලැබිච්ච ලොකුම උපදෙසක්. . හැමවෙලේම හිතේ තියෙන උපදෙසක්. .