YouTube එකෙන් මෙච්චර ගෙවනවද බන්?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    mokada beri :rolleyes:

    ffqOuLZ.png

    elakiiri ube waddek ne :yes::yes::yes::yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ගෙවනවා බන්
    අර සුපර්වුමන් කියලා මෙලෝ රහක් නැති චැනල් එක කරන ගෑනි එපාට්මන්ට් එකකුයි ටෙස්ලා එකකුයි ගත්තෙ යූටියුබ් එකේ සල්ලි වලින්
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    ගෙවනවා බන්
    අර සුපර්වුමන් කියලා මෙලෝ රහක් නැති චැනල් එක කරන ගෑනි එපාට්මන්ට් එකකුයි ටෙස්ලා එකකුයි ගත්තෙ යූටියුබ් එකේ සල්ලි වලින්

    lankaweda? :shocked::shocked:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    lankaweda? :shocked::shocked:


    අල්ලපු රටේ තේ උඩිච්චියක්. කැනඩා වේ පදිංචි වෙලා හිටියේ දැන් නම් ඇමරිකාවේ ද කොහෙද ඉන්නේ....Girls Like You වීඩියෝ එකෙත් ඉන්නවා පොඩි කැල්ලකට
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    යූ ටියුබ් එකෙන් මෙච්චර ගෙවනවද බන්.? මේක සෝෂල් බ්ලේඩ් එකේ එස්ටිමේටඩ් රිසල්ට්එක

    U3jAiIl.jpg


    ඔය චැනල් එකට ඔයගාන හෙව්වැකි බන්. . :yes:




    Fill T bought a brand new BMW after his Malli song become #1 in trending with Millions of views. :yes:


    ඒක බොරුවක් බන්. . :D





    Mage only $56.


    :(:(:(
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ගෙවනවා බන්
    අර සුපර්වුමන් කියලා මෙලෝ රහක් නැති චැනල් එක කරන ගෑනි එපාට්මන්ට් එකකුයි ටෙස්ලා එකකුයි ගත්තෙ යූටියුබ් එකේ සල්ලි වලින්




    yes she is been on youtube for 7 years and has 14 million subscriber base

    so if she couldn't afford a tesla what's point of being a youtuber for 7 years



    in USA and Europe any stupid person can be famous by uploding dumb contents if you have good presentation skills with native english accent.
    Unfortunately Sri Lankan can't makes this much money as US counterparts

    since youtube has strict monetization policies on developing nations.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    hariyata koroth puluwan hebei negala yana content thiyenna one
    piyumi hansamali youtube channel ekak koroth aniwa lankawe ekige videos trending wenawa serama wage

    lankawe system eka ehemai


    you can't receive large amount of money in Sri lanka but you can be famous easily which may open other paths to success.
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    දැනට අපි කරන විදියට (XibitZ ගෙ ත්‍රෙඩ්එකේ විදිය ට එකවුන්ට් එක හදන ) එකවුන්ට් එක හදල US,UK වගේ රටවල් ටාගට් කරල චැනල් එකක් කරොත් ලොකු ගානක් සෙට් උනොත් මුන් ගෙවන එකක් නැතිද බන්. එකවුන්ට් එකත් බෑන් කරයිද?එහෙම කරන එවුන් හරි ඒ විදියට කරල එකවුන්ට් බෑන් වෙච්චි එවුන් හරි ඉන්නවනම් ටිකක් තොරතුරු දීපල්ලකො
     
    Dec 31, 2014
    97
    8
    0
    දැනට අපි කරන විදියට (XibitZ ගෙ ත්‍රෙඩ්එකේ විදිය ට එකවුන්ට් එක හදන ) එකවුන්ට් එක හදල US,UK වගේ රටවල් ටාගට් කරල චැනල් එකක් කරොත් ලොකු ගානක් සෙට් උනොත් මුන් ගෙවන එකක් නැතිද බන්. එකවුන්ට් එකත් බෑන් කරයිද?එහෙම කරන එවුන් හරි ඒ විදියට කරල එකවුන්ට් බෑන් වෙච්චි එවුන් හරි ඉන්නවනම් ටිකක් තොරතුරු දීපල්ලකො
    uba kahankoo salli gewanawa, adala balapan kiri erenawada balanna hariyata adapn policy gena hoda avabodayen godata contain create karapan ubata one ewa newe minissu illana ewa ubt jaya..:D:D:D:D
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    සෞදි වල ෆොටෝ ටිකකුයි. අල්ලාහුවක් බර් කියලා කෑගහන සවුන්ඩ් ක්ලිප් එකකුයි අරන් වීඩියෝ එකක් කරපන්. සට සට ගාලා විව්ස් එන්නේ.