YouTube එකේ ඉන්න AL tuition ගුරුවරු

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    YouTube එකේ ඉන්න AL tuition ගුරුවරු විෂය හැර අනික් ඔක්කොම කියනවනේ .
    අපේ කාලෙ නම් ගුරුවරුන්ට YouTube තිබුනේ නැහැ අපේ හාන්දුරුවනේ !
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    YouTube එකේ ඉන්න AL tuition ගුරුවරු විෂය හැර අනික් ඔක්කොම කියනවනේ .
    අපේ කාලෙ නම් ගුරුවරුන්ට YouTube තිබුනේ නැහැ අපේ හාන්දුරුවනේ !
    අපේ කාලේ අපිටවත් YOUTUBE තිබුනේ නැහැ :)
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    YouTube එකේ ඉන්න AL tuition ගුරුවරු විෂය හැර අනික් ඔක්කොම කියනවනේ .
    අපේ කාලෙ නම් ගුරුවරුන්ට YouTube තිබුනේ නැහැ අපේ හාන්දුරුවනේ !
    ඉස්කෝලෙ ගුරුවරු ගාවට clz යවමු ඕකුන්ගෙ පන්ති ගිහින් පතිවෘතාවයි ගන්ජා ගහන හැටියි ඉගෙන ගන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: dilan_randika

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ඉතින් යූටියුබ් එකේ උගන්නන ටික දාන්නේ නෑනෙ... පැය 6-8 ක් විතර උගන්නන ක්ලාස් එක්ක කයිය ගහන විනාඩි 15-20 නෙහ් දාන්නේ...
     
    • Haha
    Reactions: hirugalbandara

    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    අර මත්ස් කරන බඩුව කවුද. ඒ වේසි කොන්ඩෙත් කඩනවා ක්ලාස් එක මැද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    කොච්චර හිට් වුනත් බන්ඩාර දිසානායක ඔය වැඩේ කරන්නෙ නෑනෙ. යූටියුබ් ටියුශන් ගුරාලා එන්නත් කලින් ඉඳන්නෙ පොර කැමරා ඉස්සරහ ක්ලාස් කලේ.