Youtube එකේ වැඩ පෙන්නා මරණය දුටු කොල්ලෝ.OO

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Youtube එකේ වැඩ පෙන්නා මරණය දුටු කොල්ලෝ.OO

    First pulished in Sri Lanka media by Kukku Baba


    මෙන්න බලපන් මුලින් මුන්ම upload කරපු video එක



    මුන් ගහල , මුන්ම vedio එක youtue එකට දල , පස්සේ මුන්ව මට්ටු උනා , මුන්ව ඉරානයේ උසාවියට දාල නඩු ඇහුවා , මුන් කීවා අපිට ජොබ් නෑ ,අපි දුප්පත් නිසා ගහල bag ekai Jacket එකයි ගත්තා කියල.

    එත් වැරැද්ද වැරද්දමයි.

    ඒ අනුව උසාවිය තීරණය කලා ප්‍රසිද්දියේ එල්ලා මරන්න

    article-2265763-170DCF08000005DC-143_964x621.jpg



    පවු වයස 23යි 20යි කොල්ලෝ දෙන්නෙක්. මරන්නය ඉස්සරහ මරණ දඩුවම දෙන එකෙනගේ ලඟට වෙලා අඬන්නේ


    article-2265763-170D9643000005DC-741_964x615.jpg


    article-2265763-170D96A9000005DC-62_470x367.jpg


    article-2265763-17113458000005DC-387_470x367.jpg



    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    එක එක සිතුවිලි හිතට එනවා ,

    1 මේ කොල්ලොන්ට ජොබ් එකක් තිබ්බා නම් මුන් කොල්ල කන්නේ නැ නේ .
    2 මන් හිතන්නේ කරපු වරදට ගැලපෙන දඬුවමක් නෙමේ හම්බ වෙලා තියෙනේ
    3 ලංකාවේ අපරාද කරන උන් කොච්චර නිදහසේ ඉන්නවද ?
    4 මරණ දණ්ඩනය කියන්නේ ම්ලේච්ච ආදී කළේ දඬුවම් ක්‍රමයක් , හිර කරුවන්ද මනුෂයෝය.

    උඹට මොනවද හිතෙන්නේ ?
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ෂියා මුස්ලිම් වරුන්ගේ නීති වෙන්න ඇති මම හිතන්නේ. සුන්නි එවුන් නම් සාමාන්‍යයෙන් අත කපන්නේ.
    සවුදි වල නම් සංවිධානාත්මක හොරකම් වලට සහා තුන් පාරකට වඩා වැඩි යෙන් කර ඇති හොරකම් වලට මිසක් අනෙක් හොරකම් වලට අත කපන්නේ නෑ ඒකත්.
    එහෙම බලද්දි සවුදිය හොදයි ඉරානෙට වඩා.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,488
    3,899
    113
    Maligawatta
    ෂියා මුස්ලිම් වරුන්ගේ නීති වෙන්න ඇති මම හිතන්නේ. සුන්නි එවුන් නම් සාමාන්‍යයෙන් අත කපන්නේ.
    සවුදි වල නම් සංවිධානාත්මක හොරකම් වලට සහා තුන් පාරකට වඩා වැඩි යෙන් කර ඇති හොරකම් වලට මිසක් අනෙක් හොරකම් වලට අත කපන්නේ නෑ ඒකත්.
    එහෙම බලද්දි සවුදිය හොදයි ඉරානෙට වඩා.

    this is their Country Rules.
    Islam aagamata anuva horakam karoth atha kapanna ona.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මරණ හුත්තක් මරාගනිල්ලකෝ හිර ගෙයක් ඇතුලට දාල
    පාරවල් ගානේ එක එකාට පෙන්න පෙන්න ඉන්නේ නැතුව
    සිරකරුවෝද මනුෂ්‍යයෝය
    ':angry::angry::angry::angry:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එංගලන්තේ එවුන් dailymail එකේ දාලා තියෙන comment දැක්කද?
    මේවට ඒ මදිවට TOP RATING පවා හම්බ වෙලා. බලද්දි එංගලන්තේ එවුන්ට තාම තියෙන්නේ මිලේච්ජ මානසිකත්වයක්. මම ඕක තමයි හැම තිස්සෙම කියන්නේ කුරුසයොත් එකයි, හම්බයොත් එකයි කියලා.
    මුන් දෙගොල්ලොම තාම වනචාරි යුගයේ ඉන්නේ.

    Can we bring this law over here please. The balance needs moving!
    - TDD, Stockport, United Kingdom, 21/1/2013 17:51
    Click to rate Rating 803
    Report abuse

    We need to do some of that here, the shock factor alone works as good deterant and will get the chavs and criminals of the streets pronto and as well ease our overflowing prisons!
    - adam, London, United Kingdom, 21/1/2013 17:51
    Click to rate Rating 699
    Report abuse

    Whilst not commending the method of execution it's a good result, with the streets of Teheran safer as a result.
    - DT, Jaywick, United Kingdom, 21/1/2013 17:52
    Click to rate Rating 592
    Report abuse

    If only this country would bring in punishment like this....then we would have the Great put back into Great Britain.
    - RhinestoneCowboy, Warwick, United Kingdom, 21/1/2013 17:47
    Click to rate Rating 536
    Report abuse

    Maybe we should do the same over here? It would bring down the crime figures.
    - Karen, Hampshire, 21/1/2013 17:47
    Click to rate Rating 437
    Report abuse

    I will be looking at these comments with great interest. If this had happened in the UK and a judge had enough and gave a death penalty i would expect many posts along the lines of 'About time','finally' ect but as its Iran i wonder what they will be?
    - The Truth, World, 21/1/2013 17:53
    Click to rate Rating 344
    Report abuse

    WE should take a leaf out of their book...
    - Rusty, England, United Kingdom, 21/1/2013 19:46
    Click to rate Rating 314
    Report abuse

    Can we import some of their judges to the UK please
    - micky2shoes, doncaster, United Kingdom, 21/1/2013 16:55
    Click to rate Rating 308
    Report abuse

    Surely if you are going to commit a crime and rob an innocent man whilst carrying a machete, it's not that clever to upload it to youtube as though you are bragging and have no shame or remorse for what you did? Why video it at all? They signed their own death warrant, they knew the likely consequences of their actions in a country that is quick to execute criminals and so however difficult i found those images to be, they sealed their own fates...
    - misspj, Preston, United Kingdom, 21/1/2013 18:51
    Click to rate Rating 304
    Report abuse

    Burglar let off with CAUTION for raiding 113 homes as scale of soft justice reprimands is revealed ...meanwhile in UK the criminals have a good fun..
    - tony, roma, Italy, 21/1/2013 18:48


    Read more: http://www.dailymail.co.uk/news/art...be-clip-committing-robbery.html#ixzz2Id4BJspk
    Follow us: @MailOnline on Twitter | DailyMail on Facebook
     
    • Like
    Reactions: රත්තරං

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මරණ හුත්තක් මරාගනිල්ලකෝ හිර ගෙයක් ඇතුලට දාල
    පාරවල් ගානේ එක එකාට පෙන්න පෙන්න ඉන්නේ නැතුව
    සිරකරුවෝද මනුෂ්‍යයෝය
    ':angry::angry::angry::angry:
    එහෙම කරන්නේ ඒවා බලලා අනිත් එවුන් අර වගේ වැරදි නොකරන්න පෙලබවීමක් කරන්න.බය කිරීමක් කිව්වොත් හරි
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    this is their Country Rules.
    Islam aagamata anuva horakam karoth atha kapanna ona.

    මම ඒක දන්නවා. ඒකයි කියන්නේ ස්ලාම් කියන්නේ මිලේච්ජ ආගමක් කියලා.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,488
    3,899
    113
    Maligawatta
    මම ඒක දන්නවා. ඒකයි කියන්නේ ස්ලාම් කියන්නේ මිලේච්ජ ආගමක් කියලා.

    Horakam karoth mini meruvoth dooshanaya karoth .....ekata hari dhaduvamak denna ona......netthang ithing lanka va vage hemadaama minimerum kantha dooshana mankolla kem, .......etc:yes::yes::yes:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,488
    3,899
    113
    Maligawatta
    එංගලන්තේ එවුන් dailymail එකේ දාලා තියෙන comment දැක්කද?
    මේවට ඒ මදිවට TOP RATING පවා හම්බ වෙලා. බලද්දි එංගලන්තේ එවුන්ට තාම තියෙන්නේ මිලේච්ජ මානසිකත්වයක්. මම ඕක තමයි හැම තිස්සෙම කියන්නේ කුරුසයොත් එකයි, හම්බයොත් එකයි කියලා.
    මුන් දෙගොල්ලොම තාම වනචාරි යුගයේ ඉන්නේ.

    ow ithiing Bovddayoo hithang inne Christians, Muslims & Hindus......etc okkoma modayoo
    Sinhala Bovddayoo vitharai Buddimathun ????:rofl::rofl::rofl::rofl::rofl: