Youtube එකේ වැඩ පෙන්නා මරණය දුටු කොල්ලෝ.OO
First pulished in Sri Lanka media by Kukku Baba
මෙන්න බලපන් මුලින් මුන්ම upload කරපු video එක
මුන් ගහල , මුන්ම vedio එක youtue එකට දල , පස්සේ මුන්ව මට්ටු උනා , මුන්ව ඉරානයේ උසාවියට දාල නඩු ඇහුවා , මුන් කීවා අපිට ජොබ් නෑ ,අපි දුප්පත් නිසා ගහල bag ekai Jacket එකයි ගත්තා කියල.
එත් වැරැද්ද වැරද්දමයි.
ඒ අනුව උසාවිය තීරණය කලා ප්රසිද්දියේ එල්ලා මරන්න
පවු වයස 23යි 20යි කොල්ලෝ දෙන්නෙක්. මරන්නය ඉස්සරහ මරණ දඩුවම දෙන එකෙනගේ ලඟට වෙලා අඬන්නේ

එක එක සිතුවිලි හිතට එනවා ,
1 මේ කොල්ලොන්ට ජොබ් එකක් තිබ්බා නම් මුන් කොල්ල කන්නේ නැ නේ .
2 මන් හිතන්නේ කරපු වරදට ගැලපෙන දඬුවමක් නෙමේ හම්බ වෙලා තියෙනේ
3 ලංකාවේ අපරාද කරන උන් කොච්චර නිදහසේ ඉන්නවද ?
4 මරණ දණ්ඩනය කියන්නේ ම්ලේච්ච ආදී කළේ දඬුවම් ක්රමයක් , හිර කරුවන්ද මනුෂයෝය.
උඹට මොනවද හිතෙන්නේ ?

Last edited: