youtube එකේ vevo videos බාන්න දෙන්නැද්ද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
youtube එකේ vevo videos බාන්න දෙන්නැද්ද ?

ඈ සිඬ්හලු ?
en.savefrom.net මේකට දාල බාන්නෙ.
ඒත් ඒකට සමහර vevo videos දාපුවාම එරර් එකක් එනව අනික් ඕනෙම වීඩියෝ එකක් බාන්න පුළුවන්.
ඇයි ඒ ? :eek: :eek:
කොහොමද vevo එකෙන් දාන ඒව බාගන්නෙ ? :sorry: :sorry:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

ඈ බං උඹ මං ත්‍රෙඩ් එකක් දානකං බලං හිටියද බොලේ :shocked: :shocked:
ත්‍රෙඩ් එක දාල විනාඩියක්වත් යන්න වුන්නෑනෙ රිප්ලයි කලානෙ :shocked: :shocked:
idm බෑ බං :no: :no:
වීඩියෝ එක ලෝඩ් වෙන්නෑ නෙට් ස්ලෝ ලින්ක් එක දීල බාන්න පුළුවන් එකක් ඕනෙ :sorry: :sorry:
 
  • Like
Reactions: Garrus