මේකයි මං Channel එක පටන් අරන් දැන් අවරුද්දකට කිට්ටු වෙන්න එනවා Travel Category එකෙන් තමයි කරන්නේ, Videos 8ක් වගේ තමයි දලා තියෙන්නේ, කට්ටිය search කරන්නේ නැති Title වලින් තමයි යන්නේ... Subලා 100ක් වත් නැ තාම 
1. Youtube channel search කරද්දී තාම Channel එක පෙන්නන්නේ නැ එක හදාගන්නේ කොහොමද?
2. Video එකට අදාල නැති Tags දැම්මොත් එක අවුලක් වෙනවද?
3. දැනට Daily Views 10-20 අතරේ එනවා එක වැඩි කරගන්නේ කොහොමද?
4. මට හදිස්සියක් නැ එත් කවදා හරි monetization apply කරද්දී මේවා ප්රශ්නයක් වෙයිද?
පුළුවන් කට්ටිය Help එකක් දීගෙන යන්න, Thanks!