Youtube කරන අයගෙන් Help එකක්

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මේකයි මං Channel එක පටන් අරන් දැන් අවරුද්දකට කිට්ටු වෙන්න එනවා Travel Category එකෙන් තමයි කරන්නේ, Videos 8ක් වගේ තමයි දලා තියෙන්නේ, කට්ටිය search කරන්නේ නැති Title වලින් තමයි යන්නේ... Subලා 100ක් වත් නැ තාම :-(

    1. Youtube channel search කරද්දී තාම Channel එක පෙන්නන්නේ නැ එක හදාගන්නේ කොහොමද?
    2. Video එකට අදාල නැති Tags දැම්මොත් එක අවුලක් වෙනවද?
    3. දැනට Daily Views 10-20 අතරේ එනවා එක වැඩි කරගන්නේ කොහොමද?
    4. මට හදිස්සියක් නැ එත් කවදා හරි monetization apply කරද්දී මේවා ප්‍රශ්නයක් වෙයිද?

    පුළුවන් කට්ටිය Help එකක් දීගෙන යන්න, Thanks! :-)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Tika dawasak yanwa Visibility on wenna.
    Search Engine friendly Title, Meta Des. Use karanna.

    Channel Art
    Profile Pic standard size ekata hadanna. Mewath impact ekak wenawa

    ඒවානම් කරලා තියෙන්නේ මචං :-(

    8 videos? Are you kidding me? How often you upload? You have to upload as much videos as you can. Consistency is the key. Only 8 videos in 1 year? Forgot Youtube bro.

    තියෙන Time එකත් එක්ක කරේ මචං පස්සේ ගොඩ දාගන්න බලාගෙන
     
    • Like
    Reactions: Stimulus mind

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    තියෙන Time එකත් එක්ක කරේ මචං පස්සේ ගොඩ දාගන්න බලාගෙන

    මචන් අලුතෙන් පටන් ගන්න කෙනෙකුට වීඩියෝ 20ක් වගේවත් දාන්න වෙයි පොඩ්ඩක් හිට් වෙන්න. චැනල් එකේ ලින්ක් එකක් දාපන් මොනවහරි balanna
    daily upload da dawas 3 kata 1 wage da hoda

    Youtube prefer daily uploads
     
    • Like
    Reactions: Wild-EYE

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මේකයි මං Channel එක පටන් අරන් දැන් අවරුද්දකට කිට්ටු වෙන්න එනවා Travel Category එකෙන් තමයි කරන්නේ, Videos 8ක් වගේ තමයි දලා තියෙන්නේ, කට්ටිය search කරන්නේ නැති Title වලින් තමයි යන්නේ... Subලා 100ක් වත් නැ තාම :-(

    1. Youtube channel search කරද්දී තාම Channel එක පෙන්නන්නේ නැ එක හදාගන්නේ කොහොමද?
    2. Video එකට අදාල නැති Tags දැම්මොත් එක අවුලක් වෙනවද?
    3. දැනට Daily Views 10-20 අතරේ එනවා එක වැඩි කරගන්නේ කොහොමද?
    4. මට හදිස්සියක් නැ එත් කවදා හරි monetization apply කරද්දී මේවා ප්‍රශ්නයක් වෙයිද?

    පුළුවන් කට්ටිය Help එකක් දීගෙන යන්න, Thanks! :-)

    1. Auto index wenne
    2. Ow! Spa kiyala board gahala athulata giyama restaurant ekak unoth visitoer ta mokada hithenne?
    3. Video daapan thawa, share karapan reddit, FB wala
    4. gon wada nokaloth awulak naha
     
    • Like
    Reactions: Wild-EYE