YouTube කරන අය ඉක්මනින් එන්න.. සීමා සහිතයි!!

Status
Not open for further replies.

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    Tube Traffic Software එක ඕන........................................මයි.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පුලුවන්නම් මටත් දියන් මචන් . බොහොම ස්තුතියි .
    thilina.rp
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මේක අවශ්‍ය අයට විතරයි මම මේක දෙන්නේ යාලුවනේ. කීප දෙනෙක් Comment කරලා තියනවා ඇයි මේක මෙතන දාන්නේ නැතුව comment කරන අයට විතරක් දෙන්නේ කියලා. ඒකට හේතු කීපයක්ම තියනවා.
    ඒ ඇයි කියන එක හැමෝටම කියන්නම් 31 වෙනිදාට.
    මම මේ කරන දෙයින් සමහර අයට විකාරයක් වගේ පෙනුනත් මම කරන්නේ හරි දේ කියන එක මට විශ්වාසයි. ඒ වගේම මම ඒක නතර කරන්නෙත් නැහැ. මේ කරන කිසිම දෙයකින් මට කිසිම ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. සතුටක් තියනවා කවුරු හරි කෙනෙක් ගොඩ එනවානම් මම වගේම.

    මම මේ තැනට එන්න ලොකු කැප කිරීම් කරපු කෙනෙක්. ඒත් මම ඒ කාපු කට්ටම අනිත් අය කන්න ඕන කියලා හිතන මිනිහෙක් නෙවෙයි මම. මට සත පහක ප්‍රයෝජනයක් නැහැ මේ දේවල් දුන්න කියලා. එකම සතුට කවුරුහරි කෙනෙක් මේ දේවල් පාවිච්චි කරලා ගොඩ එනවා දකින එක විතරයි.

    වැඩි කතා ඕන නැහැ. ඕන අය විතරක් comment කරන්න. comment කරන හැමෝටම මම මේක දෙනවා අනිවාර්යෙන්ම.!

     
    Status
    Not open for further replies.