youtube කැමරාවක් (redmi note 9 pro vs gopro)ලොක්ඩවුන් වෙන්න කලින්

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,744
    2,876
    113
    colombo
    Gift ekak hambela. ube wadeta hariyanne lg v50. youtube eke balapn manual video puluwan low light supiri. 50kata ganna puluwan. FB eke links ewannam
    එල මචන් lg ඒජන්ට් කව්ද ? විකුණන තැනක් හොයා ගන්න බැරි වුනානේ
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,981
    10,147
    113
    එල මචන් lg ඒජන්ට් කව්ද ? විකුණන තැනක් හොයා ගන්න බැරි වුනානේ
    owa official genne na. korian idan apu un ikman eke fb eke dala thiyanawa.
     
    • Love
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,744
    2,876
    113
    colombo
    owa official genne na. korian idan apu un ikman eke fb eke dala thiyanawa.
    LKR 193907 ගානක් බන් :p:p සෙකන්ඩ් හෑන්ඩ් N හෑන්ඩ් එකක් තමයි 50 000ට පුළුවන්
    IKMAN කරාට ආවේ නැහැ බන්
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Gopro eke low light awul
    FB group wala 1kata wage canon 6d ekak ganna puluwan
    na machan low
    Light aulak na
    Settings hadanna ona
    Mama
    Use kerenne ISO min 100 max 400 danne raata.
    Edit kerela colors ganna ona maath mulin hithuwe aul kiyala night shots. Meke
    1.21 indan balanna night shot ekak kisi light ekak na bottle eke
    Light eka witarai.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Android phone වල කැම් නම්
    සෙට් වෙන්නෙ නෑ බන්.
    අඩුම ඇපල් x එකේ වත් කැම් එක ඕන. ඔප්ටිකල් සූම් තියෙන එකක් ගනින් ඩිජිටල් සූම් බොක.
    නිකෝන් 5200 එකක් බලපන් මා ලග තිබ්බා එකේ දෙකම හොදයි.
    ඇපල් වල කොහෙද ඔප්ටිකල් සූම්.🤣🤣🤣🤣🤣🤣.
     
    • Like
    Reactions: jjpala

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ඇපල් වල කොහෙද ඔප්ටිකල් සූම්.🤣🤣🤣🤣🤣🤣.
    iPhone X has a 2x optical zoom, beyond that it goes up to 10x digital zoom. iPhone Xs has the same. iPhone11 Pro has the same 2x optical + 10x digital, but also an ultra wide angle camera (0.5x zoom).
     
    • Like
    Reactions: jjpala

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    DJI Pocket 2 wage ekak 69000/- wage eka shape nadda ban? oya wadeta.. maath bala bala inne oya budget ekata set wena cam ekak youtube walata