youtube ගැටලුවක්

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    video eka පලවෙනියෙන් දාපු කැටගරි එකේ දවසක් පමන තිබිල වෙනත් කැටගරි එකකට මාරැ කරොත් ඒකට වැටෙනවද? save වෙනවද?
    eg:- comedy එකේ තිබිල එන්ටර්ටෙට්න්මන් එකට මාරැ කිරීම

    එහෙම කරොත් බලන කට්ටිය වැඩි වෙනවද?:eek:
     
    • Like
    Reactions: Moon Knight

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    යුටියිබ් ඒක කෙනෙකුට වීඩියෝ එඅක් සජෙස්ට් කරලා දෙන්න ඩේටා පොයින්ට් මිලියන 8ක් විතර භාවිතා කරනවලු. කිවර්ඩ්, කැටගරි, යුසර්, ටැග්ස්, කන්ට්‍රි ඔය වගේ බර ගානක් සාදක. කැටගරි ඒක මාරු කරන්න පුළුවන්. එකෙන් ලොකු වෙනසක් වෙන්නේ නෑ.
     
    thanks..saho