Youtube චැනලයක් විකිණීමට තිබේ.

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    Monetization Enabled යූ ටියුබ් චැනල් ඒකක් තියනවා. දීල දාන්න බැලුවේ. සබ්ස්ලා 2160+ ඉන්නවා. ඔක්කොම පිටරට සබ්ස්. කරන්න වෙලාවක් නෑ. ඒ්කයි දෙන්නෙ. අවුරුදු පහකට වඩා චැනල් ඒක පරණයි. මොනටයිස් චැනල් ඒකක් හදන්න අමාරුව දන්නවනේ. යූටියුබ් බිස්නස් ඒකක් කරන්න හදන කෙනෙක්ට ඔන්න පටන් ගන්නවා නම්.

    ඔ්න ඒකෙක් ඉන්නව නම් කියන්. ඉල්ලන ඒකෙක්ට දුන්නා.
     
    • Like
    Reactions: kasun69

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ගානක් හිතුවෙ නෑ. උඹට පුළුවන් ගාන කියපන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය චැනල් එක දෙනව කියන්නේ ගුගල් අකවුන්ට් එක දෙනව කියන එකද :oo: නැත්තන් චැනල් එක විතරක් දෙන්න පුලුවන්ද වෙන කෙනෙක්ට
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    කැමති විදියකට දෙනවා. ගූගල් ඒකවුන්ට් ඒකත් ඒක්කම උනත්
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    චැනල් ඒක දුන්නා මචන්ලා.
     
    Last edited:

    WMSameera

    Junior member
  • Apr 18, 2013
    68
    49
    18
    Machanla katahari kiyanna puluwanda me wage channel ekakin atthatama keeyak withara income ekak ganna puluwanda kiyala maasekata... mata channel ekak ganna idea ekak thiyanwa. YouTube channel ekak karana kenekma kiyanwa nm wadiya hodai... internet eke eka eka ganan thiyanwa ne.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    චැනල් එකක් සල්ලි දීල ගන්නවට වඩා හොද පලවෙනි වීඩියෝ වේ ඉදන්ම තමන්ගෙ හයියෙන් පටන් ගන්න එක. 30 ක් 40 ක් දුන්න සල්ලි වලට ඇඩ් කරන එක ගොඩක් සාර්ථකයි.
    සාමාන්‍යයෙන් වීව්ස් 100,000 වලට 10,000 - 20,000 අතර සාමාන්‍ය චැනල් එකකින් ලැබෙනවා. ඇමරිකන් යුරෝප් වීව් තියන රිච් බිස්නස් කන්ටෙන්ට් නම් තියෙන්නෙ බය නැතිව 40,000 කට වඩා ගන්න පුළුවන්. මගෙ යාළුවෙක් කරනව ඉන්සූරන්ස් බෑංකිං වගේ කමර්ෂල් සයිඩ් එකේ චැනල් එකක් වීව්ස් වලින් විතරක් 50,000 ඇවෙරේජ් එකක් එනවා. ඒ විතරක් නෙවෙයි කම්පැනි වලින් ස්පොන්සර් කරනවා. සාමාන්‍යයෙන් 1000 $ වලට වගේ. ස්පොන්සර් ලැබෙනවා නම් වීව්ස් වලින් සල්ලි ගනන් ගන්නෙත් නෑ. අනික ඒ කම්පැනි ට්‍රැවල් කරන්න වියදම් පවා කරනවා.
     
    Thanks machan. Oya sell karapu eka keeyak earn karapu ekakda. E wage earn karana wena channels oya karagena yanwada?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    Sell karapu eka salli hamba karanna Madi. Eth hamba karanna lesi. Dan YouTube monetize anable karanna giyama rate nati prashna. Eke monetize on. Issara Kala. Channel okkoma wikunna. Dan ita wada lesiyen hamba karana job ekak karanne ekayi.
     
    WMSameera

    Junior member
  • Apr 18, 2013
    68
    49
    18
    E kiyanne oya YouTube eken earn karalama nedda? Dan mokakda karana eka... awlak natthan kiyanna puluwanda?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    10$ ta yatin withdraw denna. Eken 10$ ta wada hiyala na. Hoda video dekak damma nam Hari. Hodata hitanna puluwan