Monetization Enabled යූ ටියුබ් චැනල් ඒකක් තියනවා. දීල දාන්න බැලුවේ. සබ්ස්ලා 2160+ ඉන්නවා. ඔක්කොම පිටරට සබ්ස්. කරන්න වෙලාවක් නෑ. ඒ්කයි දෙන්නෙ. අවුරුදු පහකට වඩා චැනල් ඒක පරණයි. මොනටයිස් චැනල් ඒකක් හදන්න අමාරුව දන්නවනේ. යූටියුබ් බිස්නස් ඒකක් කරන්න හදන කෙනෙක්ට ඔන්න පටන් ගන්නවා නම්.
ඔ්න ඒකෙක් ඉන්නව නම් කියන්. ඉල්ලන ඒකෙක්ට දුන්නා.
ඔ්න ඒකෙක් ඉන්නව නම් කියන්. ඉල්ලන ඒකෙක්ට දුන්නා.
නැත්තන් චැනල් එක විතරක් දෙන්න පුලුවන්ද වෙන කෙනෙක්ට