YouTube චැනල් එකක් පටන් ගත්තා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචෝ තරහවෙන්න එපා කිව්වට ඕක හරියන වැඩක් නෙවේ. . කොච්චර කියනවද බන් තමන්ගෙම කන්ටෙන්ට් වලින් චැනල් කරපන් කියලා. .
    උබේම විඩියෝස් දාලා වෙන එකක් පටන් ගනින්. . ඕක වෙනුවෙන් කාලේ නාස්ති කරන්න එපා. .
    උබ ඕක වෙනුවෙන් මහන්සිවෙලා කාලෙත්, දනයත් නාස්තිකරන්න කලින් කිව්වේ. .

    https://elakiri.com/threads/youtube-adsense-යූටියුබ්-ඇඩ්සෙන්ස්.1703909
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    යමක් කරන්න උත්සාහ කිරීම වටිනවා. ඒ නිසා සබ් කරලා ලයික් එකක් දමලා පොඩි පණිවිඩයකුත් ලිව්වා. අලුත් අදහසක් යටතේ චැනල් කරන්න. රටට මුදල් ගේන්න ශක්තිය ලැබේවා..... !!!