කිරියේ ඉන්න YouTube චැනල් කරන කට්ටියගෙන් උපදෙසක් ඕන..මගේ එක චැනල් දෙකක් තියනවා 1M + & 13K+ subs තියන (මොනටයිස් නැත.reuse content)..එකට හැමදාම වගේ මේ වගේ මේල් එනවා Partnership එකට කතා කරලා..වැඩේ තියෙන්නේ බර ගානක් එහෙම මේල් එන නිසා උන් ඇත්තටම Partnership එකට එන උන්ද කියලා හිතාගන්න බැහැ. ඔයාල use කරන මෙතඩ් මොනවා හරි තියනවද ඒ වගේ දෙකට..
අනිත් කාරණාව මේ වගේ Partnership එකට එන අයට උන්ගේ වීඩියෝ එකක් මගේ චැනල් එකේ promotion එකක් විදිහට දාන්න කියක් ඉල්ලන්නද කියලා idea එකක් නැහැ.ඒවාට template මොනවා හරි තියනවද?

@XibitZ සහෝදරයා ඔයාවත් අමතක කරන්නම බැහැ මේ වෙලාවේදී.ඔයාගේ 2015 ත්රෙඩ් එක තමයි මගේ YouTube ගමනේ ආරම්භය..ස්තුතියි ඒ කරපු දේට


Last edited: