කවුද හුත්තො කොමෙන්ට කරන්න බය ?![]()




අර තිස්ස ජනනායකගෙ වීඩියෝ එකක් බලන්න නෑ එතන ඉඳන් recommended වල අපේ හැත්ත හෙලුව විකුණන ඒව පෙන්නනව
ලංකාවෙ ඒව incognito දාගෙන ගිහිං බලන්නෙ![]()
uba kiyana melo mala danayak therune naa. mama yuutube balanne nathi nisa wenna athi. ath atta moka baluwath boru youtube marketting karayo thamaa inneee wadihaeriyak... samahara ewage views 100-200. salli hambenawada dannenth naa...

recomended කියල home page එකේම තියෙන්නෙ උඩිංම section එකක් ඒකෙ උඹ බලන like කරන වීඩියෝ අනුව උන් උඹ ආස වෙන්න පුලුවන් උඹ දන්නැති චැනල් වල videos එහෙම පෙන්නනව. ඒකෙන් අහලවත් නැති වැදගත් චැනල් එහෙම ගොඩක් හොයාගන්න පුලුවන්.
ලංකාවෙ වැඩක් ඇති වීඩියෝ එකක් බැලුවත් පහුවෙනිද බලද්දි උඹ ඔය කියන ජාතියෙ රෙද්දවල් වලිං ඒක පිරෙනව![]()