YouTube චැනල් කාරයෝ.....

onlyman2

Active member
  • Jul 4, 2018
    167
    59
    28
    මේකේ දැන් සෙට් එකක් ඇවිල්ලා ඉන්නවා පඩයක් උනත් YouTube Video කරලා සල්ලි හොයන්න දානවා... :(:(:(:(

    එක නිසා දැන් මේකේ බොරු video post වැහි වැහල :no::no::no::no:

    දැන් ඉතින් youtube කාරයෝ ටික මේකේ රේප් කපන්න දගලය්. එක නිසා තමා fake එකෙන් අවේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:
    අර තිස්ස ජනනායකගෙ වීඩියෝ එකක් බලන්න නෑ එතන ඉඳන් recommended වල අපේ හැත්ත හෙලුව විකුණන ඒව පෙන්නනව :angry:
    ලංකාවෙ ඒව incognito දාගෙන ගිහිං බලන්නෙ :(
     
    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    :yes:
    අර තිස්ස ජනනායකගෙ වීඩියෝ එකක් බලන්න නෑ එතන ඉඳන් recommended වල අපේ හැත්ත හෙලුව විකුණන ඒව පෙන්නනව :angry:
    ලංකාවෙ ඒව incognito දාගෙන ගිහිං බලන්නෙ :(

    uba kiyana melo mala danayak therune naa. mama yuutube balanne nathi nisa wenna athi. ath atta moka baluwath boru youtube marketting karayo thamaa inneee wadihaeriyak... samahara ewage views 100-200. salli hambenawada dannenth naa...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uba kiyana melo mala danayak therune naa. mama yuutube balanne nathi nisa wenna athi. ath atta moka baluwath boru youtube marketting karayo thamaa inneee wadihaeriyak... samahara ewage views 100-200. salli hambenawada dannenth naa...

    recomended කියල home page එකේම තියෙන්නෙ උඩිංම section එකක් ඒකෙ උඹ බලන like කරන වීඩියෝ අනුව උන් උඹ ආස වෙන්න පුලුවන් උඹ දන්නැති චැනල් වල videos එහෙම පෙන්නනව. ඒකෙන් අහලවත් නැති වැදගත් චැනල් එහෙම ගොඩක් හොයාගන්න පුලුවන්.
    ලංකාවෙ වැඩක් ඇති වීඩියෝ එකක් බැලුවත් පහුවෙනිද බලද්දි උඹ ඔය කියන ජාතියෙ රෙද්දවල් වලිං ඒක පිරෙනව :(
     
    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    recomended කියල home page එකේම තියෙන්නෙ උඩිංම section එකක් ඒකෙ උඹ බලන like කරන වීඩියෝ අනුව උන් උඹ ආස වෙන්න පුලුවන් උඹ දන්නැති චැනල් වල videos එහෙම පෙන්නනව. ඒකෙන් අහලවත් නැති වැදගත් චැනල් එහෙම ගොඩක් හොයාගන්න පුලුවන්.
    ලංකාවෙ වැඩක් ඇති වීඩියෝ එකක් බැලුවත් පහුවෙනිද බලද්දි උඹ ඔය කියන ජාතියෙ රෙද්දවල් වලිං ඒක පිරෙනව :(

    ow ban... youtube eka baluwoth ohoma thama
    ude pandara awoth elakiriyeth 3-4 tihyanawa wada nathi video thread karala
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    යූ ටියුබ් එකේ අලුත් මුකුත් දෙන්නේ නෑනේ කවුරුත් ලංකාවේ...කොමඩි වැහි වැහලා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මගේ හෝම් පේජ් එකේ නම් ලංකාවේ වීඩියෝ එකක් තියෙන්නේ කලාතුරකින්. ට්‍රෙන්ඩින් පේජ් එක පැත්තේ නම් යන්නෙම නෑ.