මේ වෙනකොට youtube බලන්න තියෙන ලංකාවේ රූපවාහිනී චැනල වල විකාශය වුන හොඳ ටෙලිඩ්රාමා මොනවද??
Weerya gedara switch episode kyda bung.anthimata mkd wenne?mama episode 15 balala newattuwa.weerya gedra awit.
sahodaraya.
kubiyo.
එහෙනම් ඉතින් වෙන එකක් බලන්න වෙන්නේ නෑ බන්...Deweni inima balanna ganna milinma. Eka balala iwara unama kianna anith ewa kiannam![]()
එපිසෝඩ් 47 ක් ද කොහෙද තියෙනවා. ඇයි නැවැත්තුවෙ. මං බලපු සුපිරිම කතා දෙකක් වීරයා ගෙදර ඇවිත්, සහෝදරයාWeerya gedara switch episode kyda bung.anthimata mkd wenne?mama episode 15 balala newattuwa.
antima tikai atal. achchige seen tikak yanawa. 15 kiyanne mulamane. katawa kiwot wedak ne.Weerya gedara switch episode kyda bung.anthimata mkd wenne?mama episode 15 balala newattuwa.
International is a shit drama. It’s a badawela. Using kids for a cheap purpose.Thanamalwila kollek
Kalu adagena sudu awidin
International