Youtube තියෙන හොඳ ටෙලිඩ්‍රාමා මොනවද??

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මේ වෙනකොට youtube බලන්න තියෙන ලංකාවේ රූපවාහිනී චැනල වල විකාශය වුන හොඳ ටෙලිඩ්‍රාමා මොනවද??
     
    • Like
    Reactions: dilann and mrazeez

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    Deweni inima balanna ganna milinma. Eka balala iwara unama kianna anith ewa kiannam 🙂
    එහෙනම් ඉතින් වෙන එකක් බලන්න වෙන්නේ නෑ බන්...
    එ් මගුල හැමදාම එකමනේ යන්නේ....
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මෙන්න පට්ට ටෙලිනාට්‍යයක්..මේ කාලෙට හොඳට ගැලපෙනවා..වනජීවී නිලදාරියෙකුයි හොර කැලෑ පාළුවො සෙට් ඵකක් ගැනයි කථාව..වනජීවී නිළධාරියට ඉන්නෙ බිමල් ජයකොඩි..කොටස් 30යි තියෙන්නෙ....

     
    • Like
    • Love
    Reactions: Deleted and Alipak

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Weerya gedara switch episode kyda bung.anthimata mkd wenne?mama episode 15 balala newattuwa.
    එපිසෝඩ් 47 ක් ද කොහෙද තියෙනවා. ඇයි නැවැත්තුවෙ. මං බලපු සුපිරිම කතා දෙකක් වීරයා ගෙදර ඇවිත්, සහෝදරයා
     
    • Like
    Reactions: ElaBaba

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉසුරු යෝගය තියනවා උනාට epi අඩුයි. කවුරු හරි ළඟ තියනවානම් දියල්ලා
     
    • Like
    Reactions: Alipak

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    E dawas wala and me dawas wala balapuwa

    Koobiyoo ITN
    Thanamalvila kollek ITN
    Mahapolowa ITN me dawaswala yana ekak patta eka
    Nadagamkarayo Swarnawahini mekath me dawas wala yana ekak
     

    Similar threads