youtube නාලිකාවකට උපදෙස්

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    shorts වලින් පුළුවන් කියනවා set එක අල්ලන්න

    ඒ ඒ game වල peak moments වලට shorts හදලා දැම්මොත් මොකද? ඔය story mode game වල නම් ඔය bossල defeat කරන ඒවා වගේ සීන් දාල,

    ඒ කියන්නේ බොසෙක් කරන සම්පූර්ණ එකම දන්නේ නෑ බොසාව defeat කරන්න ඔන්න මෙන්න තියන විනාඩිය short එකට දානවා, මේ ලඟදී දැක්කා අර black myth wukong එකේ shorts වගයක් ඌ කරලා තිබ්බේ එහෙම.

    (දැන් නාකි උනාට මටත් playstation එකක් තිබ්බා 😏)
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,313
    2,929
    113
    Tiktok, YT shorts walin thama gema gahann wenne, Lankawe amaru wadak oka, 2000 passe podi un allanna nan pubg hari free fire hari live stream karanna oni, ita wada hodai belle wala da gannwa.

    twitch eke live stream try karanna, lankawe nowana set eka allaganna lesi wei
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    shorts walin subs enawa, but ewa long video views walata convert wenne na, shorts witharak target karala karot loku subs count ekak and very low views count ekak thiyna channel ekak hadenne, monetize karanna idea ekakin channel ekak karanawa nam wadak naha

    initiall subs 1000 wage hada ganna ona nam shorts walin try karanna, ita passe subs target karala shorts dala wadak naha. nikan count eka witarai, anik eka shorts walin ena subs nitaram unsubscribe wenawa,

    short term plan eka vidiyata shorts dala, inital subs 1000-5000 wage hada ganna
    ita passe ee shorts walin popular unu than balala, long videos plan kara nam hari.

    shorts viral giyot, ee style eke shorts ma aphu danna, and ee short ekama poddak wenas vidiyakata edit karala 1month wage danna puluwan. meka ithin mulin karanna puluwan, passe karala wadak naha
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    අඩුවෙන් ඇඳුම් ඇඳපු කෙල්ලෙක් දාපන් ගේම් ගගහ ඉන්න. සබ් එන්නේ සට සට ගාල.
     
    • Like
    Reactions: MR.YOLO

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ගේම් නිකන් ගහල දැම්මට වැඩක් නෑ. එහෙම දානවනම් full game walkthrough එකම දාන්න ඕනෙ.

    Commentary දෙන්න පුලුවන් නම් මරු.
    Rabbit9 කියල ලංකාවේ චැනල් එකක් තියනවා,ඌ කරන විදිහට සිංහලෙන් නැතුව කඩ්ඩෙන් පුලුවන් නම් සුපිරි ආය