Youtube ප්‍රශ්නයක්

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    Youtube එකෙ සිංදුවක් play කරල තියෙද්දි youtube එකෙන් back වුුනගමං ඒක නවතිනවනෙ..
    එහෙම නො⁣වී youtube එකෙන් back වෙලා ඉද්දිත් play කරගන්න හදාගන්න විදිහක් නැද්ද
     
    • Like
    Reactions: Rapunzel003

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Youtube එකෙ සිංදුවක් play කරල තියෙද්දි youtube එකෙන් back වුුනගමං ඒක නවතිනවනෙ..
    එහෙම නො⁣වී youtube එකෙන් back වෙලා ඉද්දිත් play කරගන්න හදාගන්න විදිහක් නැද්ද
    Premium or
    Multiple windows support කරන phone එකකින් size පොඩි කරලා වෙන වැඩක් කරන්න පුලිවන්
     
    • Like
    Reactions: Rapunzel003