මේ වගේ පොටෝවලින් වීඩියෝ දැම්මාම කොපිරයිට් ඉෂූස් එන්නේ නැත් ද ? ඒ පොටෝ ගත්ත තැනක්වත් මෙන්ෂන් කරලා නෑ. ඒ වගේ චැනල් මොනෙටයිස් කරන්න දෙනව ද?