youtube පැත්ත පළාතේ යන්න බෑ

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    youtube පැත්ත පළාතේ යන්න බෑ රැසියන් යුක්රේන යුධ විශේසක්නයෝ පිරිලා මේක අයින්කරන්න ක්‍රමයක් නැද්ද .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,288
    166,561
    113
    එකමත් එක රටක
    ow ban . මුන්ගේ අඩෝ වැඩියාව
    ඒ උබ කලින් බලපුවා නිසා. මගේ නම් ඒ වගේ එක video එකක්වත් නෑ . දැක්කෙත් නෑ සිංහලයෙක්ගේ යුද විශ්ලේෂණ video .
    location එකත් මෙහෙ නෙවෙයි දාගෙන ඉන්නේ. මෙහෙ treanding list එක එන්නෙත් නෑ .
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඒ උබ කලින් බලපුවා නිසා. මගේ නම් ඒ වගේ එක video එකක්වත් නෑ . දැක්කෙත් නෑ සිංහලයෙක්ගේ යුද විශ්ලේෂණ video .
    location එකත් මෙහෙ නෙවෙයි දාගෙන ඉන්නේ. මෙහෙ treanding list එක එන්නෙත් නෑ .
    location ඒක මරුකරන්නේ කොහොමද ?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    youtube පැත්ත පළාතේ යන්න බෑ රැසියන් යුක්රේන යුධ විශේසක්නයෝ පිරිලා මේක අයින්කරන්න ක්‍රමයක් නැද්ද .

    අැයි මේකෙත් ඵහෙමයි..
     
    • Like
    Reactions: ComradeR

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    youtube පැත්ත පළාතේ යන්න බෑ රැසියන් යුක්රේන යුධ විශේසක්නයෝ පිරිලා මේක අයින්කරන්න ක්‍රමයක් නැද්ද .
    You haven't subscribed to any channels? Doesn't your home page show only the updates from those channels?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඕක ලංකාවෙ පිටරට කියලා නෑ. පිටරට චැනල් වලත් ඕවා බැලුවොත් රෙකමන්ඩ් වෙන්නෙ "යුක්රේන යුධ විශ්ලේෂකයෝ" තමා. ඒ ඒ අය ලෝකෙ දකින්නෙ ඒ ඒ අය දන්න දේවල් වලින් නෙ.

    වොච් හිස්ටරි එක ක්ලියර් කරලා ඔයාට වෙන ප්‍රයෝජනවත් කියලා හැඟෙන දේවල් බැලුවොත් කලක් යනකොට ෆීඩ් එක හැදෙන්නෙ නැද්ද? මොකද මගෙ රීජන් එක ශ්‍රී ලංකා තියෙන්නෙ නමුත් ඒකෙ තියෙන්නෙ ගොඩක්ම මම බලන ජාතියේ ඒවා. මම නිතර සර්ච් කරන ජාතියේ ඒවා තමා තියෙන්නෙ.
     
    • Like
    Reactions: batwise

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,492
    113
    Colombo
    ඕක ලංකාවෙ පිටරට කියලා නෑ. පිටරට චැනල් වලත් ඕවා බැලුවොත් රෙකමන්ඩ් වෙන්නෙ "යුක්රේන යුධ විශ්ලේෂකයෝ" තමා. ඒ ඒ අය ලෝකෙ දකින්නෙ ඒ ඒ අය දන්න දේවල් වලින් නෙ.

    වොච් හිස්ටරි එක ක්ලියර් කරලා ඔයාට වෙන ප්‍රයෝජනවත් කියලා හැඟෙන දේවල් බැලුවොත් කලක් යනකොට ෆීඩ් එක හැදෙන්නෙ නැද්ද? මොකද මගෙ රීජන් එක ශ්‍රී ලංකා තියෙන්නෙ නමුත් ඒකෙ තියෙන්නෙ ගොඩක්ම මම බලන ජාතියේ ඒවා. මම නිතර සර්ච් කරන ජාතියේ ඒවා තමා තියෙන්නෙ.

    වොච් හිස්ටරි එක ක්ලියර් කරන්නෙ කොහොමද ?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    ඒ උබ කලින් බලපුවා නිසා. මගේ නම් ඒ වගේ එක video එකක්වත් නෑ . දැක්කෙත් නෑ සිංහලයෙක්ගේ යුද විශ්ලේෂණ video .
    location එකත් මෙහෙ නෙවෙයි දාගෙන ඉන්නේ. මෙහෙ treanding list එක එන්නෙත් නෑ .
    Ado sirawata math sahena kaleka idala location us dagena inne mehe un me kiyana melo magulak mata suggest wenne naha
     
    • Like
    Reactions: dilann

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,189
    8,549
    113
    youtube පැත්ත පළාතේ යන්න බෑ රැසියන් යුක්රේන යුධ විශේසක්නයෝ පිරිලා මේක අයින්කරන්න ක්‍රමයක් නැද්ද .
    1646149618283.png
     
    • Like
    Reactions: wca