youtube පැත්ත පළාතේ යන්න බෑ රැසියන් යුක්රේන යුධ විශේසක්නයෝ පිරිලා මේක අයින්කරන්න ක්‍රමයක් නැද්ද .
ow ban . මුන්ගේ අඩෝ වැඩියාවසිංහලු ද ?
ඒ උබ කලින් බලපුවා නිසා. මගේ නම් ඒ වගේ එක video එකක්වත් නෑ . දැක්කෙත් නෑ සිංහලයෙක්ගේ යුද විශ්ලේෂණ video .ow ban . මුන්ගේ අඩෝ වැඩියාව
location ඒක මරුකරන්නේ කොහොමද ?ඒ උබ කලින් බලපුවා නිසා. මගේ නම් ඒ වගේ එක video එකක්වත් නෑ . දැක්කෙත් නෑ සිංහලයෙක්ගේ යුද විශ්ලේෂණ video .
location එකත් මෙහෙ නෙවෙයි දාගෙන ඉන්නේ. මෙහෙ treanding list එක එන්නෙත් නෑ .
දකුණු පැත්තේ උඩ profile pic එක උඩ click කරාම එන ලිස්ට් එකේ තියනවlocation ඒක මරුකරන්නේ කොහොමද ?
Ela macho thanksදකුණු පැත්තේ උඩ profile pic එක උඩ click කරාම එන ලිස්ට් එකේ තියනව
youtube පැත්ත පළාතේ යන්න බෑ රැසියන් යුක්රේන යුධ විශේසක්නයෝ පිරිලා මේක අයින්කරන්න ක්‍රමයක් නැද්ද .
You haven't subscribed to any channels? Doesn't your home page show only the updates from those channels?youtube පැත්ත පළාතේ යන්න බෑ රැසියන් යුක්රේන යුධ විශේසක්නයෝ පිරිලා මේක අයින්කරන්න ක්‍රමයක් නැද්ද .
Change regionyoutube පැත්ත පළාතේ යන්න බෑ රැසියන් යුක්රේන යුධ විශේසක්නයෝ පිරිලා මේක අයින්කරන්න ක්‍රමයක් නැද්ද .
ඕක ලංකාවෙ පිටරට කියලා නෑ. පිටරට චැනල් වලත් ඕවා බැලුවොත් රෙකමන්ඩ් වෙන්නෙ "යුක්රේන යුධ විශ්ලේෂකයෝ" තමා. ඒ ඒ අය ලෝකෙ දකින්නෙ ඒ ඒ අය දන්න දේවල් වලින් නෙ.
වොච් හිස්ටරි එක ක්ලියර් කරලා ඔයාට වෙන ප්‍රයෝජනවත් කියලා හැඟෙන දේවල් බැලුවොත් කලක් යනකොට ෆීඩ් එක හැදෙන්නෙ නැද්ද? මොකද මගෙ රීජන් එක ශ්‍රී ලංකා තියෙන්නෙ නමුත් ඒකෙ තියෙන්නෙ ගොඩක්ම මම බලන ජාතියේ ඒවා. මම නිතර සර්ච් කරන ජාතියේ ඒවා තමා තියෙන්නෙ.
වොච් හිස්ටරි එක ක්ලියර් කරන්නෙ කොහොමද ?
Ado sirawata math sahena kaleka idala location us dagena inne mehe un me kiyana melo magulak mata suggest wenne nahaඒ උබ කලින් බලපුවා නිසා. මගේ නම් ඒ වගේ එක video එකක්වත් නෑ . දැක්කෙත් නෑ සිංහලයෙක්ගේ යුද විශ්ලේෂණ video .
location එකත් මෙහෙ නෙවෙයි දාගෙන ඉන්නේ. මෙහෙ treanding list එක එන්නෙත් නෑ .
youtube පැත්ත පළාතේ යන්න බෑ රැසියන් යුක්රේන යුධ විශේසක්නයෝ පිරිලා මේක අයින්කරන්න ක්‍රමයක් නැද්ද .